150CC No1 Bike (indian)

Best 150 CC bike

  • Hero Honda CBZ

    Votes: 11 16.4%
  • Hero Honda Hunk

    Votes: 16 23.9%
  • Bajaj Pulser 150

    Votes: 14 20.9%
  • Bajaj Discover 150

    Votes: 6 9.0%
  • Honda Unicorn

    Votes: 10 14.9%
  • Other - කරුණාකර නම සදහන් කරන්න

    Votes: 10 14.9%

  • Total voters
    67
  • Poll closed .

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බයික් ගැන නම් නොදනී..... :no:ඔටුවන් ගැනනම් ඔන එකක් හොද හයිය හත්තිය තියෙන ඔටුවෙක් ගනින්
    බර අදින්න පුලුවන් හොදට
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බයික් ගැන නම් නොදනී..... :no:ඔටුවන් ගැනනම් ඔන එකක් හොද හයිය හත්තිය තියෙන ඔටුවෙක් ගනින්
    බර අදින්න පුලුවන් හොදට
    :lol::lol::lol: ඇයි උඹ ඔහෙ ගමන් බිමන් යන්නෙ ඔටුවා පිටේද ? :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හන්ක් හරි පල්සර් 150 හරි.. පල්සර් ගන්නවනම් තව කියක් හරි දාලා 180ක් ම ගනින්... ඔන්න කිව්වා ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;13042851 said:
    හන්ක් හරි පල්සර් 150 හරි.. පල්සර් ගන්නවනම් තව කියක් හරි දාලා 180ක් ම ගනින්... ඔන්න කිව්වා ..

    පල්සර් එකයි හන්ක් එකයි සන්සන්දනය කලොත් මොකක්ද හොදම ??? :confused:
    (office and home use )

    CBZ eka awl da ? :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;13043457 said:
    othanin discover 150 arenna serama hodai

    ehenam pulsar ekak ganin

    laksha 3k dena eke japan ekak ganinko ban,. AX1 ekak gn ekak wage ekak
    :yes::yes:මං ඒවා කීපයකුත් බැලුවා... මේකයි...
    ලීසින් එකක් දාලා ගන්නයි කල්පනා කලේ....
    ගොඩං සමාගම් ලීසිං දෙන්නෙ ඉන්දියන් ඒවට විතරයි බොස්...
    නැත්තං ජපන් වලට දෙනවා නං ගොඩේ ගොඩ.. :yes::sorry: