එහෙමද.... මං ටී වී එස් එකක් පැද්දා යාලුවෙක්ගෙ... පල්ලං වල යන්න බෑ හචුස් හුචුස් ගාලා බැක්ෆයර් එනවා..එපා උනා..


uge maintain hoda nethuva athi...

mage ekanam den 1 year vithara venava...thama baba vage lesatama thiyenava...


apachi ekak balanna giya hawasa... (used ekak ) ekath hodai wage...oya tiken nam hunk hodai wage ... tvs apache baluwe nadda

මං ඒකක් ගන්න යනවා නං මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්නෙ නෑ..බයික් ගැන නම් නොදනී.....ලේලන්ඩ් බස් ගැන නම් ඕනා එකක්.....
![]()





oka ABS tiyanawada ban?
