15GB for Rs.600/= (විහිලු නෙමෙයි.)

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
ඩයලොග් වල මෙහෙම අවුලක් තියෙනවා මචන්! :D
MyTV බලන්න පුලුවන් බෆර් වෙන්නේ නැතුව...... :yes:ඒත්, KBB 20 පැකෙජ් ඇක්ටිව් කලාම පැය බාගෙට 20mb වත් ඩවුන්ලෝඩ් කර ගන්න බෑ!!!:sorry:

(මේ අවුල මට විතරද මන්දා):confused:

sad to hear
 
The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
ඔව් බන්! මාත් ඉස්සර KBB 50 දාලා 2GB විතර අදිනවා!:yes: දැන් නම් නෝ චාන්ස්!!!:sorry:
insert your sim card to your mobile phone & connect it to your pc/lap using wifi

that what i do. i have 7.2mbps cheap dongle. but using my phone i can get 9mbps
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
insert your sim card to your mobile phone & connect it to your pc/lap using wifi

that what i do. i have 7.2mbps cheap dongle. but using my phone i can get 9mbps
ඉස්සර මේ ඩොන්ගල් එකෙන්ම 7.2 ස්පීඩ් එකෙන් ඩවුන්ලෝඩ් කලා බන්!:sorry:

මේ සිම් එක අලුත් එකක්! (076xxxxxxxx) අවුල ඒකද දන්නෑ!!!:confused::confused:

:sorry:
 
ඩයලොග් වල මෙහෙම අවුලක් තියෙනවා මචන්! :D
MyTV බලන්න පුලුවන් බෆර් වෙන්නේ නැතුව...... :yes:ඒත්, KBB 20 පැකෙජ් ඇක්ටිව් කලාම පැය බාගෙට 20mb වත් ඩවුන්ලෝඩ් කර ගන්න බෑ!!!:sorry:

(මේ අවුල මට විතරද මන්දා):confused:

gdak ayata ohoma thama
 
gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    ඔව් බන්! මාත් ඉස්සර KBB 50 දාලා 2GB විතර අදිනවා!:yes: දැන් නම් නෝ චාන්ස්!!!:sorry:

    mokadda ube dongle eka? mage E3276 43mbps dc hspa + ekak.a ra 2500/= ta ikman eke tiyena ewa ekak. ape tower eke wadima support krne hspa witarai. so mage enawa wadima 10mbps. avrge yannne 8mbps wage. but hspa+ sup karana place wala enawa 16-20mbps awulak nathiwa kbb pckge daala.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Package Details
    Internet Browsing Time 2.0 Hour/s
    Validity Period 3 Day/s
    Speed Check Applies At 0 MB
    Activation Code KBB 50

    meka dagattama har imacan

    මේකෙ බ්‍රව්සින් ටයිම් එක නිසා පොඩි අවුලක් එනව නේද? මොනව කරන්නත් පැය දෙකයි නේ.... :(

    හරියට බඩුවක් ගහන්න ගියා වගේ.. :D .... පැය දෙක ඉවර උන ගමන් ඩේට ඉතිරි උනත් කෙලින්ම පයින් ගහල එළියට දාන්නේ :yes:

    මට නම් මොබිටෙල් පට්ට.... සුපිරි ස්පීඩ් එක..
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    Podi Silva - පොඩි සිල්වා;18111929 said:
    gdak ayata ohoma thama
    අනේ මන්දා බන්! මම මේ දැන් ටිකකට කලිනුත් ඩයලොග් "මයි ටීවී" එකේ ෆිල්ම් එකක් බැලුවා! කිසිම අවුලක් නෑ!!! :yes:
    ඒත් ඉන්ටර්නෙට් බ්‍රවුසින්/Downloading ෆට්ටම අවුල්!!!
    :confused::confused:
    වවුල් නේ බන් :( SLT හරි lankabell එකක් ගනින් කෝ :)
    මම SLT ඇප්ලයි කලා බන්! SLT එකෙන් කිව්වා ඩී.පී එකේ ඉඳලා මීටර් 800ක් විතර දුරයි, ඒ හින්දා අවුල් යයි කියලා!:sorry: ලංකාබෙල් සුත්තලට ගත්තම උන් කියනවා 4ජී නම් කවරේජ් නෑ! වයි-මැක්ස් කොහොම වෙයි ද දන්නෑ කියලා!!!:confused::confused:

    මට වෙන විකල්පයක් නැති තැන තමයි මචෝ මොබිටෙල් වවුල් පැකෙජස් පාරක් ගන්න හිතුවේ......!!!
    :yes::yes:
    15GB ta wada download karanna puluwan bn dialog night time dala.. 100rs yanne 1 actvt karana day ekata.
    අපේ ඩවුන්ලෝඩ් ස්පීඩ් අවුල් බන්.....!!!:sorry::sorry:
    mokadda ube dongle eka? mage E3276 43mbps dc hspa + ekak.a ra 2500/= ta ikman eke tiyena ewa ekak. ape tower eke wadima support krne hspa witarai. so mage enawa wadima 10mbps. avrge yannne 8mbps wage. but hspa+ sup karana place wala enawa 16-20mbps awulak nathiwa kbb pckge daala.
    මෙන්න මේකක් බන් යූස් කරන්නේ..........!!:yes: (දැනට අවුරුදු 3කටත් වැඩි ද මන්දා):D
    Huawei-E173-3G-USB-Modem_zps3ee6be49.jpg

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    khomada activate karnna

    http://www.dialog.lk/dlg/mobile-broadband-nighttime-package/

    Plan Details

    Package Details

    Rental Rs. 100.00
    Night Time Zone 00.00 hours - 06.00 hours (12 mid night to 6 am)
    Validity Period 24 Hour/s
    Speed Check Applies At Unlimited

    How to Activate Nighttime Package?

    Activation

    To activate a night time broadband package
    Type NT and send to 678
    Eg: Type NT 100 send to 678
    The above nighttime broadband packages can only be activated Rs. 299.00 monthly rental prepaid broadband package
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    dialog night time dapan Rs.60 3GB - 299 dala package eka active karaganin. eka ayith expire wenne na :rofl:

    Rs.600 = 30GB
    මම ඩයලොග් නයිට් ටයිම් 3GB පැකේජ් එක දැම්මා එක පාරක්!!! පැයක් විතර ගිහිල්ලත් 15mb වත් ඩවුන්ලෝඩ් කරන්න බැරි වුණා බන්!!:sorry: ස්පීඩ් එක 20kbps ට වඩා වැඩි වුණේම නැද්ද මන්දා.......!!!:yes::D
    khomada activate karnna
    :confused::confused::confused:
    මේකෙ බ්‍රව්සින් ටයිම් එක නිසා පොඩි අවුලක් එනව නේද? මොනව කරන්නත් පැය දෙකයි නේ.... :(

    හරියට බඩුවක් ගහන්න ගියා වගේ.. :D .... පැය දෙක ඉවර උන ගමන් ඩේට ඉතිරි උනත් කෙලින්ම පයින් ගහල එළියට දාන්නේ :yes:

    මට නම් මොබිටෙල් පට්ට.... සුපිරි ස්පීඩ් එක..
    මචන් උඹ මොබිටෙල් නයිට් ටයිම් පැකේජස් යූස් කරනවා ද බන්....??:yes:
    කොහොමද ස්පීඩ් එක???:D

    මමත් මොබිටෙල් තමා!:yes: ඒත්, තාම නයිට් ටයිම් යූස් කරලා නෑ බන්.....!!!
    :D
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    http://www.dialog.lk/dlg/mobile-broadband-nighttime-package/

    Plan Details

    Package Details

    Rental Rs. 100.00
    Night Time Zone 00.00 hours - 06.00 hours (12 mid night to 6 am)
    Validity Period 24 Hour/s
    Speed Check Applies At Unlimited

    How to Activate Nighttime Package?

    Activation

    To activate a night time broadband package
    Type NT and send to 678
    Eg: Type NT 100 send to 678
    The above nighttime broadband packages can only be activated Rs. 299.00 monthly rental prepaid broadband package
    Signal strength කොච්චර තියෙන්න ඕනෙද බන්??:yes::yes: