16 කෙල්ලෙක් බෙල්ලේ වැල දා ගැනීම

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා ඔහොම තමයි.. ඕවා ඉතිං දෙමාපියන්ගෙත් වැරදි.. තමන්ගෙත් වැරදි.. සමාජයෙත් වැරදි.. මොනා කියන්නද.. ගෙනාපු ආයුෂ ඔච්චර වෙන්න ඇති..:(

    ඒක නෙමෙයි ඉක්මනට කොම්පියුටර් එකේ වැල ටික මකපං.. නැත්තං හෙට අනිද්දට උඹ ගැනත් ත්‍රේඩ් වැටෙයි..:lol: නාකි සොන්නයෙක් වැල ගොඩකුත් එක්ක මාට්ටු වෙලා කියලා..:rofl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Paw..awurudu 16k kiyanne monawa therena wayasakda? Demawpiyange nisi arakshawa adaraya labunanan mehema nowenna thibba..

    Bambarun pasupasa mal diwa nogiyath
    Awaman winde mal kulayama nowedo
    Me daham nuwanin numba nodutuwothin
    Numbe susum rali Bol ahasama nowedo...

    :( sira kathawa
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඔය කෙල්ල ළමයෙක් හම්බෙන්න ගිහින් මැරෙනවට වඩා එල්ලිලා මැරෙන එක නම්බුයි,:)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඕවා ඔහොම තමයි.. ඕවා ඉතිං දෙමාපියන්ගෙත් වැරදි.. තමන්ගෙත් වැරදි.. සමාජයෙත් වැරදි.. මොනා කියන්නද.. ගෙනාපු ආයුෂ ඔච්චර වෙන්න ඇති..:(

    ඒක නෙමෙයි ඉක්මනට කොම්පියුටර් එකේ වැල ටික මකපං.. නැත්තං හෙට අනිද්දට උඹ ගැනත් ත්‍රේඩ් වැටෙයි..:lol: නාකි සොන්නයෙක් වැල ගොඩකුත් එක්ක මාට්ටු වෙලා කියලා..:rofl:

    අපේ වැල අල්ලන්න බිල්ගේට්ස් මාමි ආවත් බෑ බන්ස්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගම් දනව්වකයි පිපුණේ
    සිදාදියේ නැවතුම්පලේ
    ගමට හිටිය ලස්සනම එකී
    ගමේ කැලෑ මල අහිංසකී

    අතින් අතට යන කිරිල්ලියක් වන්නට නොසිතූ ඔබ
    කුරිරු ලෝකයේ ගොදුරක් ඌ පසු විය අමතූ
    මේ ඉරණම නම් සිහිනෙන්වත් කිසිවිට නොපැතූ
    කිසිදා නොපැතූ

    යහන්ගතව ඔබ එක පැයකට එක අයෙකු සතූ සිත
    ගතද තලාගෙන කඳුළින් ඔබගේ තෙමෙයි නෙතූ
    මේ ඉරණම නම් සිහිනෙන්වත් කිසිවිට නොපැතූ
    කිසිදා නොපැතූ

    :no:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,703
    2,568
    113
    නිධානයක් උඩ
    අපේ වැල අල්ලන්න බිල්ගේට්ස් මාමි ආවත් බෑ බන්ස්

    බිල් ගේට්ස් ට බැරි වැඩ ලංකාවේ පොලෝසිය නියමෙට කරයි.මිරිස් කුඩු දාලා දෙපාර අනින කොට...