ekata car eke ena un balapanko ithin.... maru yaluwo..Dakke na wage yano ne wahanen bahala![]()
ඇයි මගේ එකාහ්!! අනේ උකේ නන්නානේ,,, මේවට තමා මට නගින්නේ!
මාත් බලන් ඉදියෙ ඌ දිහා උ තවම දුවනව ඇති.පිටිපස්සෙන් බැහැපු පොඩි එකෙක් ගෙදරම දිව්වා..




hahahaඅර කැරි ත්රිවිල් කාරයා දැක්කද ?![]()
godak weel kareyo ohoma. rata epa wenawa!ත්රීවිල් කාරයගෙ තම වැරද්ද. පකයලා හරවල ඉවර වෙල තම පාර බලන්නෙ

ත්රීවිල් කාරයගෙ තම වැරද්ද. පකයලා හරවල ඉවර වෙල තම පාර බලන්නෙ
Gear box oil mn hithanne or coolantඅර එන්ජින් ඔයිල් ද ලේ ද බන්?![]()
![]()
මාත් බලන් ඉදියෙ ඌ දිහා උ තවම දුවනව ඇති.
------ Post added on Jan 19, 2026 at 5:23 PM