පව්බන් මුන්ටික.....මානව හිමිකම් එකට කිව්වත් වැඩක් වෙන එකක් නැහැ. ලොක්කෙක් අල්ලගෙන සල්ලි ටිකක් විසිකරන්න පුළුවන්නම් හෙට වෙනකොට මුට පලාත්සභා සභාපතිලා වෙන්න පුළුවන්.... ලංකාවේ සේරම සල්ලිවලට යටයි. ලංකාවේ ඉපදුනා කියන්නේ කරුම කාලකණ්නි පුව්කාරයෝතමයි.