1714 වෙනි දළදා පෙරහැර

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,303
    100,135
    113


    1714 ක් කියද්දී පළවෙනි එක කොහොම තියෙන්න ඇද්ද කියලා හිතුනේ.

    මේ පාර අපේ දළ ඇත්තු 4ක් ඇරෙන්න අනික් ඔක්කොම සහභාගී වෙනවා. ♥️
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    1714 ක් කියද්දී පළවෙනි එක කොහොම තියෙන්න ඇද්ද කියලා හිතුනේ
    පලවෙනි එක නම් කොහොමද දන්නේ නෑ පරණ ගවේෂකයෙක්ගේ පොතක හෝ වෙන කොහේ හරි ලියල තයන එකක් කියවෙනවා ඉස්සර ඇත්තු ලොකු මැණික් රත්තරන් වලින් සරසර තියෙන්නේ කියල. පෙරහැරක හෝ වෙන සිද්දියකදී මත හරියට මතක නෑ..
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Holding Back Blue Bloods GIF by ION
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    පලවෙනි එක නම් කොහොමද දන්නේ නෑ පරණ ගවේෂකයෙක්ගේ පොතක හෝ වෙන කොහේ හරි ලියල තයන එකක් කියවෙනවා ඉස්සර ඇත්තු ලොකු මැණික් රත්තරන් වලින් සරසර තියෙන්නේ කියල. පෙරහැරක හෝ වෙන සිද්දියකදී මත හරියට මතක නෑ..
    දන් එහෙම ඇත්තු පාරේ අරන් ගියොත් සාටකයක් දාගත්තු පල් හොරෙක් ඇවිල්ලා ඇතා උස්සනවා :baffled:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    කෝ මේපාර අලිජේමිස්ල වැඩට බැහැල නැද්ද තවම. 😏

    පොඩ්ඩක් ඉවසලා ඉන්න උන්ටමේ දවස් වල චන්ද කැම්ප්පෙයින් වැඩ එන අවූරුද්දේ ඉඳලා වැඩට බහි.