1714 ක් කියද්දී පළවෙනි එක කොහොම තියෙන්න ඇද්ද කියලා හිතුනේ.
මේ පාර අපේ දළ ඇත්තු 4ක් ඇරෙන්න අනික් ඔක්කොම සහභාගී වෙනවා.
1714 ක් කියද්දී පළවෙනි එක කොහොම තියෙන්න ඇද්ද කියලා හිතුනේ.
මේ පාර අපේ දළ ඇත්තු 4ක් ඇරෙන්න අනික් ඔක්කොම සහභාගී වෙනවා.![]()
පලවෙනි එක නම් කොහොමද දන්නේ නෑ පරණ ගවේෂකයෙක්ගේ පොතක හෝ වෙන කොහේ හරි ලියල තයන එකක් කියවෙනවා ඉස්සර ඇත්තු ලොකු මැණික් රත්තරන් වලින් සරසර තියෙන්නේ කියල. පෙරහැරක හෝ වෙන සිද්දියකදී මත හරියට මතක නෑ..1714 ක් කියද්දී පළවෙනි එක කොහොම තියෙන්න ඇද්ද කියලා හිතුනේ
නෑ පොන්ස්ඒ කියන්නේ අවරුදු 1714ක් තිස්සේ පෙරහැර නොකඩවා තියලද?![]()
හලෙලුයා..නෑ පොන්ස්
පෙරහැර අවුරුද්දකට 10පාරක් තියෙනවා
දන් එහෙම ඇත්තු පාරේ අරන් ගියොත් සාටකයක් දාගත්තු පල් හොරෙක් ඇවිල්ලා ඇතා උස්සනවාපලවෙනි එක නම් කොහොමද දන්නේ නෑ පරණ ගවේෂකයෙක්ගේ පොතක හෝ වෙන කොහේ හරි ලියල තයන එකක් කියවෙනවා ඉස්සර ඇත්තු ලොකු මැණික් රත්තරන් වලින් සරසර තියෙන්නේ කියල. පෙරහැරක හෝ වෙන සිද්දියකදී මත හරියට මතක නෑ..

@dilannකෝ මේපාර අලිජේමිස්ල වැඩට බැහැල නැද්ද තවම.![]()
කෝ මේපාර අලිජේමිස්ල වැඩට බැහැල නැද්ද තවම.![]()