1714 ක් කියද්දී පළවෙනි එක කොහොම තියෙන්න ඇද්ද කියලා හිතුනේ. මේ පාර අපේ දළ ඇත්තු 4ක් ඇරෙන්න අනික් ඔක්කොම සහභාගී වෙනවා. ♥️ මේච්චර ආදරයක් එලකිරියෙ තමන්ගෙ සංස්කෘතියට දැක්කමයි