මටත් ඕකම වුනා බොරෑල්ලෙදි. මම හිටියෙ පිටිපස්ස සීට් එකෙ. මගෙනුත් සල්ලී ඉල්ලනකොට මම කෑගහගෙන ඉස්සරහට පෑනල ගහනකොටම අරු ෆූට්බොඩ් එකට පනල මාරුවුන.
කෙට්ටු ඩිඅල් එකක්. දකුනු අතේ උඩ ඉන්නෙක් ඉන්නව
patta oi
මටත් ඕකම වුනා බොරෑල්ලෙදි. මම හිටියෙ පිටිපස්ස සීට් එකෙ. මගෙනුත් සල්ලී ඉල්ලනකොට මම කෑගහගෙන ඉස්සරහට පෑනල ගහනකොටම අරු ෆූට්බොඩ් එකට පනල මාරුවුන.
කෙට්ටු ඩිඅල් එකක්. දකුනු අතේ උඩ ඉන්නෙක් ඉන්නව

තවදෙයක්...,මේක වෙන්නෙ ජනාකීර්න පාරවල් වලදි, මේ ගේමට 2ක් සෙට්වෙනව. මිනිස්සු පිරුනු පාරක mobile එකකින් කතාකර කර යනකොට අපට නොදැනෙන්න එකෙක් අපේ ඉස්සරහින් යනව අනික පස්සෙන් ඇවිත් mobile එක අල්ලන් ඉන්න අතට ගහනව mobile එක විසිවෙන්න. ඉස්සරහින් යන එකා වැටෙන mobile එක අරගන ඉස්සරහට වේගෙන් දුවල අතුරුදහන් වෙනව... පස්සෙන් ආපුඑකා ආපසු හැරිල දුවල හැන්ගෙනව... මිනිසුන් වැඩිහින්දා අපට උනේ මොකක්ද කියල හිතාගන්නත් වෙලාවක් ගතවෙනව... මම මේ සිද්දිය අවුරුද්දකට විතර කලින් දැක්ක පිටකොටුවෙදි....

හප්පා මටත් වුන දවසක් බම්බලපිටියේදී(උ.පෙ ඉවරවුනු දවස්වල,මීට අවුරුදු 3කට කලින්)..මන් හිටියේ කෙල්ලත් එක්ක...එකෙක් ඇවිත් අහපි මගෙන් ඔය වගේ කතාවක්..
"උඹ අපේ කොල්ලෙක්ගේ කෙල්ලට විහිලු කරාද" කියලා..."අපේ කොල්ලෝ ටික බලන් ඉන්නවා උඹත් එක්ක කතා කරන්න පොඩ්ඩක් වරෙන් කිව්වා.."
කෙල්ල ළඟ නිසා වැඩි දෙයක් කරන්නත් බෑ..මේක බොරුව දන්නේ කියල හොඳටම දන්නවා..එතනට කිට්ටුව පොලිස් මුරකුටියක් තිබ්බා මන් ටිකක් ඒ පැත්තට කිට්ටු කරලා කිව්වා..
"මන් එන්නේ නෑ උඹේ යාලුවෝ එක්ක වරෙන් කියල..".
"හරි මචන් ආයේ විහිලු කරන්න එපා" කියල එක මාරු..
ඔය වගේ කාලකන්ණි ඉන්නවා බන් හැමතැනම..මොලේ කල්පනාවෙන් වැඩ කරන්න වෙනවා.අතේ පයේ හයියට ගෙමටම ගිහිල්ලත් බෑනේ අද කාලේ(රටේ නීතියකුත් නැති එකේ
)..

mobile හොරු
![]()
තවදෙයක්...,මේක වෙන්නෙ ජනාකීර්න පාරවල් වලදි, මේ ගේමට 2ක් සෙට්වෙනව. මිනිස්සු පිරුනු පාරක mobile එකකින් කතාකර කර යනකොට අපට නොදැනෙන්න එකෙක් අපේ ඉස්සරහින් යනව අනික පස්සෙන් ඇවිත් mobile එක අල්ලන් ඉන්න අතට ගහනව mobile එක විසිවෙන්න. ඉස්සරහින් යන එකා වැටෙන mobile එක අරගන ඉස්සරහට වේගෙන් දුවල අතුරුදහන් වෙනව... පස්සෙන් ආපුඑකා ආපසු හැරිල දුවල හැන්ගෙනව... මිනිසුන් වැඩිහින්දා අපට උනේ මොකක්ද කියල හිතාගන්නත් වෙලාවක් ගතවෙනව... මම මේ සිද්දිය අවුරුද්දකට විතර කලින් දැක්ක පිටකොටුවෙදි....
![]()
issara nam hitye cap horu. Oluwe tyena eka adan duwanawa..dan athe tyena phone ekat ussan yanawa. Issarahata adan ina kalisamat galawan duwaida danne na!!දැන් ලංකාවේ වෙන වැඩවල හැටියට මේ වගේ දේවලුත් වෙනවාPistol pennala lankawe datha galawanawa ahuwamai.

ඔය ගේම් මොනවද කියල හිතෙනව මගේ යාලුවෙක්ට වුන සීන් එක ඇහුවහම.bus vala yanne balaagena puthaa![]()

ඌ කොටුව පැත්තේ පොඩි පාරක කාර් එකේ යනකොට එකපාරටම හෙන ට්‍රැෆික් එකකට අහුවෙලා තියෙනව. පොරත් ඉතින් පොඩ්ඩ පොඩ්ඩ ට්‍රැෆික් එකේ ඉස්සරහට යනකොට එකපාරටම අවුරුදු 30ක විතර ඔෆිස් යන ටයිප් පට්ට කෑල්ලක් වාහනේ දොර ඇරල ඉස්සරහ සීට් එකෙන් වාඩිවෙලා......

ගෑනි උගේ බඩට පිහියක් තියල අනිත් අතේ ඇරපු ඇසිඩ් බෝතලයකුත් තියන් "සද්ද නොදා දඟලන් නැතිව කැලණිය පැත්තට පැදපන්" කියල. මූටත් කරකියාගන්න දෙයක් නැතිව කැළණියට පැදල. ඒ යන අතරතුර උගේ මාලයි බ්‍රේස්ලටුයි මගුල් මුද්දයි ෆෝන් දෙකයි අතේ තිබුන ලක්ෂ දෙකක් විතරයි සුද්දකරල,
පාලු පාරකදී වාහනේ නවත්තල යතුර දීපං කියල. පස්සේ ඌ යතුර දීපුගමන් ගෑනි බැහැලා පිටිපස්සෙන් ආපු ත්‍රීවීල් එකක නැගල මාරුවෙලා
මගේ යාලුවා හොඳ ලොයර් කෙනෙක්, පවු වැඩේ, ඌ මොක නැතත් මගුල් මුද්ද නැතිවුන එකටනම් හෙන අප්සෙට් එකේ හිටියේ. 

ඔය ගේම් මොනවද කියල හිතෙනව මගේ යාලුවෙක්ට වුන සීන් එක ඇහුවහම.ඌ කොටුව පැත්තේ පොඩි පාරක කාර් එකේ යනකොට එකපාරටම හෙන ට්‍රැෆික් එකකට අහුවෙලා තියෙනව. පොරත් ඉතින් පොඩ්ඩ පොඩ්ඩ ට්‍රැෆික් එකේ ඉස්සරහට යනකොට එකපාරටම අවුරුදු 30ක විතර ඔෆිස් යන ටයිප් පට්ට කෑල්ලක් වාහනේ දොර ඇරල ඉස්සරහ සීට් එකෙන් වාඩිවෙලා......
![]()
අරූට හැරෙන්නවත් වෙලාවක් තිබිල නෑ....ගෑනි උගේ බඩට පිහියක් තියල අනිත් අතේ ඇරපු ඇසිඩ් බෝතලයකුත් තියන් "සද්ද නොදා දඟලන් නැතිව කැලණිය පැත්තට පැදපන්" කියල. මූටත් කරකියාගන්න දෙයක් නැතිව කැළණියට පැදල. ඒ යන අතරතුර උගේ මාලයි බ්‍රේස්ලටුයි මගුල් මුද්දයි ෆෝන් දෙකයි අතේ තිබුන ලක්ෂ දෙකක් විතරයි සුද්දකරල,
පාලු පාරකදී වාහනේ නවත්තල යතුර දීපං කියල. පස්සේ ඌ යතුර දීපුගමන් ගෑනි බැහැලා පිටිපස්සෙන් ආපු ත්‍රීවීල් එකක නැගල මාරුවෙලා
මගේ යාලුවා හොඳ ලොයර් කෙනෙක්, පවු වැඩේ, ඌ මොක නැතත් මගුල් මුද්ද නැතිවුන එකටනම් හෙන අප්සෙට් එකේ හිටියේ.
ඔය සීන් එකෙන් පස්සේ මම රට ඉඳලත් වාහනේ පදින්නේ දොරවල් ලොක්කරන්.
උඹලත් පරිස්සමින්
Linda
pereda ape ge gawa ge kolla kanna awith ekek maralai giye bn