176 බස් රථයේදී මංකොල්ල කෑමට උත්සහයක් අනිවාර&#3

Anime

Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    මටත් ඕකම වුනා බොරෑල්ලෙදි. මම හිටියෙ පිටිපස්ස සීට් එකෙ. මගෙනුත් සල්ලී ඉල්ලනකොට මම කෑගහගෙන ඉස්සරහට පෑනල ගහනකොටම අරු ෆූට්බොඩ් එකට පනල මාරුවුන.
    කෙට්ටු ඩිඅල් එකක්. දකුනු අතේ උඩ ඉන්නෙක් ඉන්නව

    patta oi
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    mobile හොරු

    mobile හොරු
    Talking-While-Walking.jpg

    :confused::confused:තවදෙයක්...,මේක වෙන්නෙ ජනාකීර්න පාරවල් වලදි, මේ ගේමට 2ක් සෙට්වෙනව. මිනිස්සු පිරුනු පාරක mobile එකකින් කතාකර කර යනකොට අපට නොදැනෙන්න එකෙක් අපේ ඉස්සරහින් යනව අනික පස්සෙන් ඇවිත්
    mobile එක අල්ලන් ඉන්න අතට ගහනව mobile එක විසිවෙන්න. ඉස්සරහින් යන එකා වැටෙන mobile එක අරගන ඉස්සරහට වේගෙන් දුවල අතුරුදහන් වෙනව... පස්සෙන් ආපුඑකා ආපසු හැරිල දුවල හැන්ගෙනව... මිනිසුන් වැඩිහින්දා අපට උනේ මොකක්ද කියල හිතාගන්නත් වෙලාවක් ගතවෙනව... මම මේ සිද්දිය අවුරුද්දකට විතර කලින් දැක්ක පිටකොටුවෙදි....:(:(:(:(:(:(
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හප්පා මටත් වුන දවසක් බම්බලපිටියේදී(උ.පෙ ඉවරවුනු දවස්වල,මීට අවුරුදු 3කට කලින්)..මන් හිටියේ කෙල්ලත් එක්ක...එකෙක් ඇවිත් අහපි මගෙන් ඔය වගේ කතාවක්..
    "උඹ අපේ කොල්ලෙක්ගේ කෙල්ලට විහිලු කරාද" කියලා..."අපේ කොල්ලෝ ටික බලන් ඉන්නවා උඹත් එක්ක කතා කරන්න පොඩ්ඩක් වරෙන් කිව්වා.."
    කෙල්ල ළඟ නිසා වැඩි දෙයක් කරන්නත් බෑ..මේක බොරුව දන්නේ කියල හොඳටම දන්නවා..එතනට කිට්ටුව පොලිස් මුරකුටියක් තිබ්බා මන් ටිකක් ඒ පැත්තට කිට්ටු කරලා කිව්වා..
    "මන් එන්නේ නෑ උඹේ යාලුවෝ එක්ක වරෙන් කියල..".
    "හරි මචන් ආයේ විහිලු කරන්න එපා" කියල එක මාරු..
    ඔය වගේ කාලකන්ණි ඉන්නවා බන් හැමතැනම..මොලේ කල්පනාවෙන් වැඩ කරන්න වෙනවා.අතේ පයේ හයියට ගෙමටම ගිහිල්ලත් බෑනේ අද කාලේ:no:(රටේ නීතියකුත් නැති එකේ:sorry:)..
    :yes::yes:
    මේවගේ සිද්ධිත් වෙනවා.
    බම්බලපිටියේ එක ගාව. ලිබර්ටි, රාජගිරිය බස් ස්ටෑන්ඩ් එක, බොරැල්ල වගේ පැති මේවලට මාර ප්‍රසිද්ධයි.
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    mobile හොරු
    Talking-While-Walking.jpg

    :confused::confused:තවදෙයක්...,මේක වෙන්නෙ ජනාකීර්න පාරවල් වලදි, මේ ගේමට 2ක් සෙට්වෙනව. මිනිස්සු පිරුනු පාරක mobile එකකින් කතාකර කර යනකොට අපට නොදැනෙන්න එකෙක් අපේ ඉස්සරහින් යනව අනික පස්සෙන් ඇවිත්
    mobile එක අල්ලන් ඉන්න අතට ගහනව mobile එක විසිවෙන්න. ඉස්සරහින් යන එකා වැටෙන mobile එක අරගන ඉස්සරහට වේගෙන් දුවල අතුරුදහන් වෙනව... පස්සෙන් ආපුඑකා ආපසු හැරිල දුවල හැන්ගෙනව... මිනිසුන් වැඩිහින්දා අපට උනේ මොකක්ද කියල හිතාගන්නත් වෙලාවක් ගතවෙනව... මම මේ සිද්දිය අවුරුද්දකට විතර කලින් දැක්ක පිටකොටුවෙදි....:(:(:(:(:(:(

    :( issara nam hitye cap horu. Oluwe tyena eka adan duwanawa..dan athe tyena phone ekat ussan yanawa. Issarahata adan ina kalisamat galawan duwaida danne na!!
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මමත් ඕකට කමෙන්ට් කලා වගේ මතකයි, මං ඔය වගේ සිද්ධි 4ක් විතර අහලා තියෙනවා.
    එකකට මූණදීලත් තියෙනවා:angry:

    ඔය වෙලාවට බය පෙන්නුවොත් ඉවරයි.... පිහියක් නම් අතේ තියෙන්නෙ පොඩ්ඩක් මොලෙ
    කල්පන කරලා වැඩ කරන්න ඕන. පිස්තෝල නම් අනිවා බොරු එව්වා. :yes:
    සිරා පිස්තෝල පාවිච්චි කරන එව්වො ඔය වගේ පීචං ගේම් දෙන්නෙ නෑ බං :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,363
    30,160
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹලත් පරිස්සමින්

    bus vala yanne balaagena puthaa :rolleyes::rolleyes:
    ඔය ගේම් මොනවද කියල හිතෙනව මගේ යාලුවෙක්ට වුන සීන් එක ඇහුවහම.:angry::angry: ඌ කොටුව පැත්තේ පොඩි පාරක කාර් එකේ යනකොට එකපාරටම හෙන ට්‍රැෆික් එකකට අහුවෙලා තියෙනව. පොරත් ඉතින් පොඩ්ඩ පොඩ්ඩ ට්‍රැෆික් එකේ ඉස්සරහට යනකොට එකපාරටම අවුරුදු 30ක විතර ඔෆිස් යන ටයිප් පට්ට කෑල්ලක් වාහනේ දොර ඇරල ඉස්සරහ සීට් එකෙන් වාඩිවෙලා......:love::love:

    අරූට හැරෙන්නවත් වෙලාවක් තිබිල නෑ....:sorry::sorry: ගෑනි උගේ බඩට පිහියක් තියල අනිත් අතේ ඇරපු ඇසිඩ් බෝතලයකුත් තියන් "සද්ද නොදා දඟලන් නැතිව කැලණිය පැත්තට පැදපන්" කියල. මූටත් කරකියාගන්න දෙයක් නැතිව කැළණිය
    පැදල. ඒ යන අතරතුර උගේ මාලයි බ්‍රේස්ලටුයි මගුල් මුද්දයි ෆෝන් දෙකයි අතේ තිබුන ලක්ෂ දෙකක් විතරයි සුද්දකරල,:dull::baffled: පාලු පාරකදී වාහනේ නවත්තල යතුර දීපං කියල. පස්සේ ඌ යතුර දීපුගමන් ගෑනි බැහැලා පිටිපස්සෙන් ආපු ත්‍රීවීල් එකක නැගල මාරුවෙලා:angry::angry: මගේ යාලුවා හොඳ ලොයර් කෙනෙක්, පවු වැඩේ, ඌ මොක නැතත් මගුල් මුද්ද නැතිවුන එකටනම් හෙන අප්සෙට් එකේ හිටියේ.
    ඔය සීන් එකෙන් පස්සේ මම රට ඉඳලත් වාහනේ පදින්නේ දොරවල් ලොක්කරන්.:baffled::baffled:
    උඹලත් පරිස්සමින්

    Linda
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....

    siraawtama mama ahanna hitiye ayi aru vaahane drive karanakota lock karan nemeyida ban yanne.................
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    176? අඩෝ මමත් යන බස් එක නේ.. කොල්ලෝ සෙට් එකක් ගැන කියලා උබව බය කරන්න හදලා තියෙන්නේ. උ ආවේ තනියම නෙමෙයි කියලා අඟවන්න..
    ගහන්න තිබ්බේ මුණ කට සමතලා වෙන්න.. කවුරුත් ඔය වගේ සින් එකකදී ආරම්භක පියවර ගන්න තමයි මැලි වෙන්නේ. කවුරු හරි පටන් ගත්තම වටේ ඉන්න අයත් සෙට් වෙනවා.
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    අනේ මන්ද බන්,, අපිටත් තව ටික කාලයක් යද්දී ගෙයින් එලියට බහිනවනම් පිහියක්, පිස්තෝලයක් ඉනේ ගහගෙන යන්න වෙන කාලයක් එයි වගේ.. නැත්තන් ඉතින් හම්බ කරන හැම සතේම මදාවියෝන්ට පුජ කරල පාරේ හිගා කන්න තමයි වෙන්නෙ...