18 ++++ අපි දන්න නොදන්න දේ..

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
මචන් මෙතන තවත් ප්‍රසිද්ධ රහසක් තියනවා.අපේ ලින්ගයෙ පෙර සම ඉවත් කිරිමෙන් එහි හිස කොටස නිරාවරනය වෙනවා.අපි හොදටම දන්නව පුරුශ ලින්ගයේ සන්වේදිම
කොටස තමයි මේ හිස කොටස.නිරාවරනයෙන් පස්සේ මෙ හිස කොටස හෑම තප්පරයකදිම තමන්ගෙ ඈදුම් සමග ඈතිවන ගෑටිම නිසා සහ ඈතිවන වියලි බව නිසා
සන්වෙදීබව අඩු වීමකට ලක් වෙනවා.මේ හේතුව නිසා වෑඩි වේලාවක් ලින්ගික සන්සර්ගයේ යෙදිමේ හෑකියාවක් ලෑබෙනවා.

(මෙ ගෑන විද්යාත්මක පෑහදිලි කිරීම මම දන්නේ නෑ.ඒත් මේ දෙය මට කිව්වේ මගේ හිතවත් දොස්තර කෙනෙක් )

මේක බලලා හෑමොම කොනකපාලලා වෙන්න හදන්න එපා...


උබ කියන කතාව ඇත්ත මචන්, නමුත් අපිට ටොපාගේ තියෙන ස‍ංවේදී බව නැහැ කියන්නේ අපිට ෆන් එකක් නැහැ,
කෙල්ලට ගහතැහැකි ඉතින් හනුමා දර පලනවා වගේ :lol::lol:
 

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මචන් ස්වභාවධර්මයෙන් අපිට ඕක දෙන්නෙ හේතුවක් ඇතුවනෙ....
    ඒ නිසා මගේ අදහස නම් අපි ස්වභාවධර්මයට පිටින් යන්න හොද නෑ............