18 + එප්පාවල තිදෙනෙකු එල්ලී මියගොස් සිටි අයු

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සියදිවි හානි කර ගැනිම ප්‍රශ්නයට උත්තරයක් නෙවෙයි..
    ඒත්.. දුප්පත් පවුල් වල ජිවත් වෙන ඒ තරම් අධ්‍යාපනයක් නොලපු උදවිය හිතන්නේ..
    මේ සමාජයේ මේ තරම් ප්‍රශ්න තියාගෙන ජිවත් වෙන්න බෑ..
    මේකට එකම විසදුම මරණය කියලායි..
    ඒ ගැන නම් ඇත්තටම කණගාටුයි..
    ඒත් මේ වගේ තත්වයන් තව දුරටත් සිදුවෙන්නේ ගම් පලාත් වලින්..
    ඒකයි කණගාටුව...
    :oo: අනේ මංදා උන්ගේ පවුල්වල ඉතිරි උන් ඔයිට වඩා උස ගස් නැගලා දිවිනහගන්නවා මූ කියන ඒවා ඇහුවොත්
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔයිට වඩා ලේසියෙන් මැරෙන්න තිබ්බා කෝච්චියකටවත් පැන්නනම්. මමනම් ජීවිතේට මෙච්චර උස ගස්නම් නගින්නේ නෑ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    kolla beela hitiyanam muu kohomada ban mee thadi gahata nagala mechchra seen ekak koranne :oo: tv eke news mawanawada koheda :lol:

    :rolleyes: මංද බං. :angry: උන් නිව්ස් එක කීව විදියෙන් සේරම නිකන් පටලලා දැම්ම වගේ. :yes: දවස් කීපෙකින් මොකක් හරි කියන්නෙ නැතෑ ආයෙම. :( සිරාවටම පොඩි එකී පව්.. :( අවුරුදු 13ක් 14ක් කියන්නෙ හරිම නිදහසේ ඉන්න කාලෙ. :( අක්කයි නංගියි කියද්දි ඉතින් තව.. :sorry: එයාලගෙ අම්මල, තාත්තල, නෑදෑ අයට කොච්චර දුක හිතෙනව ඇතිද.. :( ෂික්..
     
    Leshiya

    Banned
    Jun 20, 2011
    506
    26
    0
    :oo: අනේ මංදා උන්ගේ පවුල්වල ඉතිරි උන් ඔයිට වඩා උස ගස් නැගලා දිවිනහගන්නවා මූ කියන ඒවා ඇහුවොත්

    sirawata ban.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයිට වඩා ලේසියෙන් මැරෙන්න තිබ්බා කෝච්චියකටවත් පැන්නනම්. මමනම් ජීවිතේට මෙච්චර උස ගස්නම් නගින්නේ නෑ
    ඒ ඉතිං මැරෙන්න හිතුනොත් නෙහ් ? :dull:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :oo: අනේ මංදා උන්ගේ පවුල්වල ඉතිරි උන් ඔයිට වඩා උස ගස් නැගලා දිවිනහගන්නවා මූ කියන ඒවා ඇහුවොත්
    attha kathawa
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :oo: අනේ මංදා උන්ගේ පවුල්වල ඉතිරි උන් ඔයිට වඩා උස ගස් නැගලා දිවිනහගන්නවා මූ කියන ඒවා ඇහුවොත්
    tumblr_lbya8lU78A1qehfnho1_250.png

    :lol::lol::lol::lol:
     
    Simsons

    Member
    Oct 12, 2011
    356
    7
    0
    Munge beli walata lanu daala thallu karalada koheda aththa uda idan. Bella kadala gihin thiyenne :eek: Mekanun thaniyen karanna puluwan wadak newe