18 කට වාහනයක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    18කට හොඳ පෙනුම තියෙන ගන්න පුලුවන් කාර් එක මොකක්ද?
    පැට්‍රල් අදාල නැහැ
    Chaverlot Cruze එකත් දැං ගණන් නෙ
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    math mokak hari magulak ganna hoyanawa oya budget eke.ganna ekak na me dawas wala.Alto ekath patta ganan kiyanne.year eka aluth ekakata Panda thamai oya budget ekata thiyenne :(
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔය ගානට කිට්ටු කරලා ටටා නැනෝ 2016 වගේ එකක් ගන්න පුළුවන්. අවුරුදු 5 යි නොවැ පරණ.

    Capture.jpg
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,769
    19,723
    113
    Nissan march ekak ganna puluwn machan 300 wage ekak 97 99 wage ewa anikwa nam 18 n eha yanwa march eka 19 n yata hoda condition ekak ganna puluwan