+18 ජේමිස් Bond අයියගේ බඩු

Dr.Strange

Banned
Dec 23, 2016
43
36
0
+18 ජේමිස් Bond අයියගේ බඩු

මේ මේ, බඩු කියුවේ බොන්ඩ් අයියගේ ගැනු ළමයින්ට හොදේ.

මේ කතා මාලාව පටන් ගන්නේ 1962 වර්ෂයෙන්. එතැන් ඉදන් අද වෙනකන් මේ වර්ෂ 54 පුරාවට චිත්‍රපටි 26 තිරගත වෙලා තියෙනවා. කොහොමද වැඩේ නේද. ප්‍රදාන නළුවන් 12 දෙනෙක් මේ චරිතයට පන දීල තියෙනවා. :yes:

ඒක නළුවෙක් මේකට තෝරගත්තම චිත්‍රපටි කීපයක්ම කරලා තමයි නවතින්නේ. ඒ කලේ තිබ්බ පිළිගැනීමක් තමයි මේ චරිතයට පන දෙන්න නම් සුපිරිම නළුවෙක් වෙන්න ඕනේ කියන ඒක. මොකද හැම ජාතියකම ඇක්ෂන් වැඩ අන්තර් ගතයිනේ (ඔව් ඔව් අරවත් එක්ක තමයි) Daniel Craig අයිය තමයි වර්තමාන ජේමිස් බන්ඩ. :nerd:

මේ මාලාවේ තියෙන විශේෂත්වයක් තමයි හැම චිත්රපටියටම වෙනම බොන්ඩ් ගර්ල් කෙනෙක් ගන්න ඒක. එකත් ලොකු ගව්රවයක් හැටියට තමයි සලකන්නේ. මොකද ගොඩක් වෙලාවට මේ කෙල්ල තමයි ජේමිස් අයියව වරදට පොලබවල අමාරුවේ දාන්නේ. :P

හරි අපි අද බලමුකෝ අතීතය පුරාවට තෝරගත්ත අක්කල සෙට් ඒක. :love:


මගේ නම් ප්‍රියතම 1977 හිටපු අක්ක (දැන් නම් ඇන්ටිද කොහෙද) තමයි. වඩාත්ම හිතට අල්ලපු ඒක දාමු බලන්න? ;)

රෙප්+ ගනු ලැබේ :rofl:


HPurnNy.jpg
 
Last edited:

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ ගමේ වයසක ඩයල් එකක් ඉන්නවා (45-50ක්)ඉස්සර උන් යනවා ලු වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි බලන්න ‍‍ඒ දවස් වල බොන්ඩ් ෆිල්ම්ස් පෙන්වන්නෙත් වැඩිහිටියන්ට පමණයි කියලා දාලලු ඉතින් මුන් බලාගෙන ඉන්නවලු ලොකු සෙක්ස් සීන් එකක් යයි දැන් යයි කියලා හිතලා .බොරුවට තොල හපන එව විතරලු තියෙන්නේ ගෙඩි දෙකත් ලාවට පෙන්නනවා විතරයිලු මුන්ට ඉතින් බැන බැන යනවලු ෆිල්ම් එකටත් එක්කම ඔන්න ඔහොමලු ඉස්සර ලංකාවේ බොන්ඩ් ඡනප්‍රිය වුනේ.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Sean connery පට්ට නාකියා කාලෙත් තරුණ ගැටිස්‍සියෝ එකක් ‍බොන්ඩ් ෆිල්ම් රගපානවා බලද්දි මොකද්ද වගේ.ඌගේ පස්සේ එන්නෙත් සුපිරි කෑලි