18 ටත් එහා ගිය 20 (Gotabaya Rajapaksa)

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    IMG-20200903-200916.jpg

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් ව්‍යවස්ථාදායකය සතුව තිබූ බලතල සහ රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභාවලට පවරා තිබූ බලතල සියල්ල ජනාධිපතිවරයා යටතට පවරාගෙන තිබේ.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් තහවුරු කර ගත් බලතලවලට, වැඩි බලතල වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මෙමගින් හිමි වීමට නියමිත අතර, ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දෙන්නේ, මෙය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේදී බරපතළ අභියෝගයක් වන බවයි.

    ReadMore - (Medialk.com)https://medialk.com/Sinhala/ReadPost/2639
     
    • Like
    Reactions: D_Mad

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    දැන් ඕකෙ බලතල වැඩිපුර අගමැතිට දුන්නනම් කියයි ගෝඨා ජනපති කරපු ඵක මල්ලි පෙන්නල අයිය නළුවා වෙන්න දුන්න ගේමක් කියල.අනේ මන්ද මේ ලංකාවෙ හැත්ත නම්.පච හැලිල්ල විතරමයි.😂😂
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් ඕකෙ බලතල වැඩිපුර අගමැතිට දුන්නනම් කියයි ගෝඨා ජනපති කරපු ඵක මල්ලි පෙන්නල අයිය නළුවා වෙන්න දුන්න ගේමක් කියල.අනේ මන්ද මේ ලංකාවෙ හැත්ත නම්.පච හැලිල්ල විතරමයි.😂😂
    මෝඩ වහලො කියවලා වර. කොමිෂන් සභාවල සමාජිකයෝ ජනාධිපතිට ඕන වෙලාවට නිවාඩු යවන්න පුළුවන්. ඉතින් තෙරෙනවා නේ රඟේ....
     
    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    දැන් ඕකෙ බලතල වැඩිපුර අගමැතිට දුන්නනම් කියයි ගෝඨා ජනපති කරපු ඵක මල්ලි පෙන්නල අයිය නළුවා වෙන්න දුන්න ගේමක් කියල.අනේ මන්ද මේ ලංකාවෙ හැත්ත නම්.පච හැලිල්ල විතරමයි.😂😂
    link ekak dala thiyanne kiyawala enna ;) https://medialk.com/Sinhala/ReadPost/2639
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මෝඩ වහලො කියවලා වර. කොමිෂන් සභාවල සමාජිකයෝ ජනාධිපතිට ඕන වෙලාවට නිවාඩු යවන්න පුළුවන්. ඉතින් තෙරෙනවා නේ රඟේ....

    හරි හරි දැන් අපි මොකක්ද කරන්න ඕන ජෙප්පො?😂අමුඩ ගහන් පාරට බහිමුද?😂😂😂

    FB_IMG_1589963947011.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Law and order kiyanne diyunu ratawala wenama thiyena ayathana. Deshapalakayonta atha powanna bari widihata hadapu hindai ee ratawal diyunu une. Neethiya sadarana une. dan karanna thiyenne eka call eken thamanta wirudda nadu theendu dena ekawa elawala dana eka. Mekatat hure dana bayyo ithin wahalluma thama.
     
    • Like
    Reactions: mmrizmy and ryandok

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රංජන්ට ජජ්ල නැවුනෙ, ශානි වලං හොදල දෙන්නම් කීවෙ ඌට මොන බලතල තිබිලද බන්. පනත් නැතත් බලයෙ ඉන්න උන් උන්ගෙ වැඩෙ කරගන්නවා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    එයා කියවලත් නෑ බන් රාජපක්ෂ හොරශෝට් එකක්ද කොහෙද
    උඹනම් කාගෙ හොර ෂොට් ඵකක්ද කියල අපි දන්නව ඵදා ඉඳලම.කෝ අර ජන්දෙ කාලෙ අාපු අනිත් FAKE account ටික?.😂😂
     
    • Like
    Reactions: D_Mad

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    19 undo කරපු එකක් නෙවෙයිද උනේ? 18ට එහා ගියා කියන්නේ මොකක්ද? කොමිෂන් නම් කොහොමත් bias තිබ්බේ. මට තියෙන අවුල දැන් කාලකන්නි 30ට වඩා පත් කරන්න පුළුවන් කම.
     
    • Like
    Reactions: castellain

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    19 න් රටට හොද දෙයක් කරනව වගේ පෙන්නල ස්වාධින කොමිෂන් සභා පත්කරල ඒවට ස්වාධිනව කටයුතු කරන්න ඉඩ නොදී රටම මඩ ගොහොරුවක් කලා.... රටේ වගකීම ගන්න නායකයෙක් නැතිකලා..... පොලිස්පති නාඩගම් නටනකම්..... අරලියගහමන්දිරේ ගස් බල්ලෝ නාඩගම් නටනකම් විධායකයට කට ඇරන් බලන් ඉන්න උනා..... රට කොයිතරම් අරාජික උනත් දේශපාලන උවමනාමත තීරණ ගන්න වුනා..... ජනාදිපති නිකන්ම රූකඩයක් උනා..... 20න් මේ තත්වය නැතිවෙයි කියල හිතනවා.... ඇමතිලා වැඩි කරන එකනම් මමත් කැමති නැති දෙයක්.....
     
    Election commision එක නීතිපති කටයුතු කරපු ආකාරය, හමුදාපති, සෞක්‍ය අධටකිෂ ජෙනරාල් පත් කරෙත් ඕවා වලින් තමයි. ඒවා කොච්චර හොද ෆන්ෂන් උනාද. කලින් නීතිපතිලා නිකංම ආණ්ඩූවෙ හොරණෑ 😅
     
    • Like
    Reactions: D_Mad and Champ HB