18 ට අඩු නම් ඉන්ටෙර්නෙට් කැෆේ තහනම්
18 ට අඩු නම් ඉන්ටෙර්නෙට් කැෆේ තහනම්
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත කුරුණෑගල ප්‍රදේශයේ වයස අවුරුදු 18 ට අඩු සෑම ළමයකුටම ඉන්ටර්නෙට් කැෆේවලට ඇතුළුවීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.
18 ට අඩු පාසල් ළමුන්ට ඉන්ටර්නෙට් කැෆේ වලට ඇතුළ්වීමට අවශ්‍ය නම් අධ්‍යාපනය හදාරන පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබාගත් අවසර පත්‍රයක් තිබිය යුතුය.
පාසල් නොයන ළමුන් තම මව හෝ පියා සමඟ ඊට ඇතුළු විය යුතු වෙයි.
පාසල් ළමුන් ඇතුළු බාලවයස්කාර තරුණ තරුණියන් අපචාර, අසභ්‍ය වැඩවලට යොමුවීම වළක්වා ගැනීමේ අරමුණ මත පොලිසිය එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යයි.
ලිපිය යොමු කලේ : සමන් කුමාර

Last edited by a moderator:

අඩුම ගානේ ගෙදරින් නම් තව කමක් නෑ......
කටට එන එවා කියන්න බෑ මෙතන.....