18 ට අඩු නම් ඉන්ටෙර්නෙට් කැෆේ තහනම්

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,583
    3,997
    113
    Lanka
    18 ට අඩු නම් ඉන්ටෙර්නෙට් කැෆේ තහනම්

    18 ට අඩු නම් ඉන්ටෙර්නෙට් කැෆේ තහනම්



    icafe.jpg
    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත කුරුණෑගල ප්‍රදේශයේ වයස අවුරුදු 18 ට අඩු සෑම ළමයකුටම ඉන්ටර්නෙට් කැෆේවලට ඇතුළුවීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

    18 ට අඩු පාසල් ළමුන්ට ඉන්ටර්නෙට් කැෆේ වලට ඇතුළ්වීමට අවශ්‍ය නම් අධ්‍යාපනය හදාරන පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබාගත් අවසර පත්‍රයක් තිබිය යුතුය.

    පාසල් නොයන ළමුන් තම මව හෝ පියා සමඟ ඊට ඇතුළු විය යුතු වෙයි.

    පාසල් ළමුන් ඇතුළු බාලවයස්කාර තරුණ තරුණියන් අපචාර, අසභ්‍ය වැඩවලට යොමුවීම වළක්වා ගැනීමේ අරමුණ මත පොලිසිය එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යයි.

    ලිපිය යොමු කලේ : සමන් කුමාර
     
    Last edited by a moderator:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,583
    3,997
    113
    Lanka
    මචන් ඔතන ''ත'' යන්න අඩුයි
    :lol::lol:

    :lol::lol:

    Thawath gon wedak!! :D
    :lol::lol:

    :shocked::shocked::shocked:
    Oka ithin ape euwn ge waradda nisa thama. :baffled::baffled:

    hodai narakai
    :yes::no:

    ow ban owath tika kalayai. :lol:

    heh hhe...nangila mallilata sorry.com:P

    yes thawath gon wadak

    hoda welawata 18 ta wada wadi une.....................

    welaawata mata 18 :P

    :lol::lol::angry::angry::lol::lol: moda neethi. moko une taram gprs tyna phone tyne. gewala wla net tynne. nahadena eka mona karath nahadenwa. mea wage moda neethi dana ayage mole tma
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මොන බම්බුවකටද පිනාගේ ලියුමක්.......:growl: අඩුම ගානේ ගෙදරින් නම් තව කමක් නෑ......:frown: කටට එන එවා කියන්න බෑ මෙතන.....:angry::angry:

    මම 18 ට වඩා වෑඩි...:rolleyes:
     

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    hodai narakai dekama tiyenawa

    1. pamanak attatama internet yanawa school homework walata adala details ekatukaranna

    2. tawa ata pahichcha kalakanni yanawa wall dewal balanna

    ekin padu wenne hoda lamainta
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    vAAS GUNAWARDENA KIALADA KIUWE?? MEYAGE PUTHA NEDA ARA SLIIT EKE KOLLEK kidnap karala wife a boy ta gahala hena scene ekak damme??

    wade nam hodai itin..but eeta kalin adikaari thumata hadanna godak deval tiyanawa kiala tamai kiayanna wenne