18 ++++ මෙගා ට්‍රේඩ්

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නිර්වචන කොටස් දෙකක් යටතේ කතා කරනවා
    1 විෂය ශේස්ට්‍රය ආවරණය කරන නිර්වචන
    2 බාවිත කෙරෙන ක්‍රමවේදය හා ශිල්ප ක්‍රම නිර්වචනය කරන නිර්වචන

    1 විෂය ශේස්ට්‍රය ආවරණය කරන නිර්වචන

    ආර්ථික විද්‍යාව පිළිබද අදහසක් ගැනීම සදහා (ඒ කියන්නේ තේරුම් ගැනීම සදහා )
    එක් එක් විද්‍යා කල පැහැදිලි කිරීම් සලකා බලමු .

    ආර්ථික විද්‍යාව යනු ධනය පිළිබද හාදාරන විද්‍යාවයි
    ඇඩම් ස්මිත් 1776

    (ආර්ථික විද්‍යාවේ පියා )

    මෙම නිර්වචනය ආත්මාර්ථය මත පදනම් වීම දුර්වල තාවයක්
    (එකියන්නේ මේකේ කියන්නේ ආර්ථික විද්‍යාව කියනේ ධනය ගැන විතරක් කාතා කරනවා කියල )

    ආර්ථික විද්‍යාව යනු ද්‍රව්‍යමය ශුබ සාදනය පිලිබදව හදාරන විද්‍යාවකි .ඒ නම් මිනිසා එදිනෙදා හැසිරෙන ආකාරය පිළිබද හදාරන විද්‍යාවකි
    (ඇල්ෆ්‍රඩ් මාෂල් 1824-1924 )
    එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ දේශපාලන ආර්ථික විද්‍යා මහාචාර්ය වරයෙක් )
    සුක්ෂම ආර්ථික විද්‍යාවේ පියා ලෙස හදුනන්වයි

    මේකේ තියෙන ගැටලුව තමා ද්‍රව්‍ය එකියන්නේ බාන්ඩ ගැන තමා කතා කරන්නේ ජිවිතයට ඕනේ කරන සේවා ගැන සදහනක් නැ

    ආර්ථික විද්‍යාව තුල යනු ආවස්ථික පරිහරණයක් ලබාදීමට සමත් හිග උපක්‍රම හා අරමුණු අතර ඇති සම්බන්දය කරන කොට ගෙන මිනිසාගේ හැසිරීම පිළිබද හදාරන විද්‍යාවයි

    නැතහොත්

    විකල්ප බාවිත සහිත හිග සම්පත් හා මිනිස් උවමනා අතර පවතින සම්බන්ද තාවේ දී මිනිස් හැසිරීම් අද්‍යනය කරන විදයාවක් වේ .

    ලයනල් රොබින්ස් 1898 -1984
    හිගකම පිළිබද මෙහි ඇතුලත් නිසා යම් ජනප්‍රිය තාවයක් ගනී
    මෙහි අඩුපාඩුව වන්නේ ආචාර දර්ම ගැන කිසිදු සදහනක් නැත ,

    ආර්ථික විද්‍යාව යනු සමාජය විසින් පලදායි බාන්ඩ නිෂ්පාදනය කිරීම සදහා හිග සම්පත් බාවිතා කරනු ලබන්නේ කෙසේද ?එලෙස නිෂ්පාදනය කරුණු ලබන බාන්ඩ හා සේවා සමාජයේ විවිද පුද්ගලයන් අතර බෙදා වෙන් කරන්නේ කෙසේද යන්න අද්‍යනය කරන විෂයක් බවයි
    පොල් සැමුවෙල්සන් 1948

    මෙහි හිගකම හා හිග සම්පත් පිලිබදව කතා කරයි

    ඉහත සියලු නිර්වචන වල සමස්ත අදහස ගත්තොත් සීමිත සම්පත් යොදා ගෙන සමාජයේ බවුතික අවශ්‍යතා හා වුවමනා සපුරා ගැනීම සදහා නිෂ්පාදනය ,බෙදාහැරීම ,හා පරිබෝජනය යන අංශ තේරීම් කරන ආකාරය හා ඒවායින් සමාජයට ඇති ප්‍රතිපල විග්‍රහ කරන විෂයක් ලෙසය
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දැන් මෙතනදී තව ප්‍රශ්නයක් මතු වෙනවා මොකද්ද මේ බාන්ඩ හා සේවා කියන්නේ කියලා
    මේක ආර්ථික විද්‍යාවේ වගේම වියාපාර අද්‍යනය තුලත් තියෙන සංකල්පයක්
    පොදුවේ කිවොතින්
    මිනිස් අවශ්‍ය තා හා වුවමනා සපුරාලන ඕනෑම දෙයක් බාන්ඩ හෝ සේවා ලෙස හදුන් වන්න පුළුවන්

    බාන්ඩ
    මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලන ස්පර්ශ කල හැකි (අල්ලන්න පුලුවන් ) දේවල් තමා බාන්ඩ කියන්නේ .ඒවා ගබඩා කරන්න පුළුවන් ,සපයනාගෙන් වෙන් කරලා තියා ගන්න පුළුවන්
    පාන් ,ඇදුම් ,ගෙවල් වගේ දේවල්

    සේවා
    සේවා කියන්නේ මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලන ස්පර්ශ කල නොහැකි දෙවල් තමා සේවා කියන්නේ ,සේවා ගත් තොත් අදයාපනය ,සවුක්‍යය ,වගේ ඒවා ගන්න පුළුවන්
    මේවා සපයන්නාගෙන් වෙන් කල නොහැකි , ඒ වගේමම ගබඩා කරන්ත් බැ ,
    සේවාව සපයන වෙලේ ලබා ගන්න ඕනේ

    මෙතැනදී කියවුනා අවශ්‍යතා හා වුවමනා ගැන

    අවශ්‍යතා කියන්නේ මිනිසා ගේ මුලික පෙලිමේ සබාවය ,තවත් කියනවා නම් ඕනෙම කරන දෙවල්
    ආහාර ,ඇදුම් ,නිවාස ,මුලික අවශ්‍යතා ලෙසත් ,අද්‍යාපනය ,සවුකය දිවිතික අවශ්‍යතා ලෙසත් ලෝක බැංකුව හදුනවා දීලා තියෙනවා

    වුවමනා කියන්නේ
    මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා ආකාර වලටයි

    උදාහරනෙකට ගත්තොත් ආහාර අවශ්‍යතාවය නම් බත් ,පාන් ,ෆීඩ් රයිස් උවමනා විදිහට ගන්න පුළුවන්

    උවමනා සකස් කිරිම තමා බාන්ඩ හා සේවා කියන්නේ
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83

    11.gif

    11.gif

    AL mathak una.. ECON class ake .thawa BS walat igena gaththa wage mathai.palaweni dawase igenagaththe oya tika..:yes::yes:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ආර්ථිකේ හරි දරුණුයි...
    අපේ අතමිට දැන් නම් ෆුල් සුද්දයි...
    බඩු මිළ උස්සයි..
    අපේ ගෙදර ගෑනි මට පුප්පයි...:dull:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආර්ථිකේ හරි දරුණුයි...
    අපේ අතමිට දැන් නම් ෆුල් සුද්දයි...
    බඩු මිළ උස්සයි..
    අපේ ගෙදර ගෑනි මට පුප්පයි...:dull:
    :rofl::rofl::rofl::rofl::D:D:D:D

    බලමු විසදුමක් දෙන්න :P:P