දැන් මෙතනදී තව ප්‍රශ්නයක් මතු වෙනවා මොකද්ද මේ බාන්ඩ හා සේවා කියන්නේ කියලා
මේක ආර්ථික විද්‍යාවේ වගේම වියාපාර අද්‍යනය තුලත් තියෙන සංකල්පයක්
පොදුවේ කිවොතින්
මිනිස් අවශ්‍ය තා හා වුවමනා සපුරාලන ඕනෑම දෙයක් බාන්ඩ හෝ සේවා ලෙස හදුන් වන්න පුළුවන්
බාන්ඩ
මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලන ස්පර්ශ කල හැකි (අල්ලන්න පුලුවන් ) දේවල් තමා බාන්ඩ කියන්නේ .ඒවා ගබඩා කරන්න පුළුවන් ,සපයනාගෙන් වෙන් කරලා තියා ගන්න පුළුවන්
පාන් ,ඇදුම් ,ගෙවල් වගේ දේවල්
සේවා
සේවා කියන්නේ මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලන ස්පර්ශ කල නොහැකි දෙවල් තමා සේවා කියන්නේ ,සේවා ගත් තොත් අදයාපනය ,සවුක්‍යය ,වගේ ඒවා ගන්න පුළුවන්
මේවා සපයන්නාගෙන් වෙන් කල නොහැකි , ඒ වගේමම ගබඩා කරන්ත් බැ ,
සේවාව සපයන වෙලේ ලබා ගන්න ඕනේ
මෙතැනදී කියවුනා අවශ්‍යතා හා වුවමනා ගැන
අවශ්‍යතා කියන්නේ මිනිසා ගේ මුලික පෙලිමේ සබාවය ,තවත් කියනවා නම් ඕනෙම කරන දෙවල්
ආහාර ,ඇදුම් ,නිවාස ,මුලික අවශ්‍යතා ලෙසත් ,අද්යාපනය ,සවුකය දිවිතික අවශ්‍යතා ලෙසත් ලෝක බැංකුව හදුනවා දීලා තියෙනවා
වුවමනා කියන්නේ
මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා ආකාර වලටයි
උදාහරනෙකට ගත්තොත් ආහාර අවශ්‍යතාවය නම් බත් ,පාන් ,ෆීඩ් රයිස් උවමනා විදිහට ගන්න පුළුවන්
උවමනා සකස් කිරිම තමා බාන්ඩ හා සේවා කියන්නේ