18+ වෙඩි තැබීමෙන් පසු හලාවත ජායාරූප

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    chilawkilling03.jpg

    :O :O :O
    :no: :no: :no: :no: :no:

    Paw ban.
    Meka karapu ewun nathiwelama palayan.
    +

    wedi tiyapu ekata hena gahanna ona
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    +

    wedi tiyapu ekata hena gahanna ona

    ඔව් බන් අම්මා අප්පා නැති අවජාතකයෝ..................
    පව් බන්...............
    මතකද වෙළඳ කලාපේ කොල්ලා...............
    කාළකණ්නි බන් දැං ඉන්නේ...........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    mokadda yake mea rep kapapu eka.. yako mokek wunath marila tiyenna manussayek.. ekage agama jathiya wedak na. wela tiyenna waraddakk.. :no::no:

    rwe.jpg

    :frown: කතා කරලා වැඩක් නෑ..... මොකද මේ ආණ්ඩුව වගේම මැටි හරක් ටිකක් තමයි දැන් මේකෙත් ඉන්නේ.......!! :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    සිරාවටම ලංකාවේ කොන්ද පණ නැති විපක්ෂයක් නැති එකේ පලවිපාක තමයි මේ. මිනිස්සු යුද්ධේ දින්වපු නිසාම මුන්ට බලය දීලා අතෙන් අරන් පු^න් තියාගත්තා වගේ වැඩක් කර ගත්තේ. ඊලඟ පාරවත් ප්‍රබල විපක්ෂයක් ආවනම්.
    අනික අත්තනෝමතික පාලනය හොඳටම වැඩි වෙලා රජාගේ. මෙහෙම මේ රටේ ඉන්නවට වඩා හොඳයි දැන්නම් වෙන කොහේහරි යන එක:dull:

    :yes: කියලා වැඩක් නෑ බං..... මේ ගොන් රනිලා ඉන්නකම්, විපක්ෂයක් නෑ තමා....... මුන් ජෙනරාල්වත් හිරේ දැම්මේ ඒ නිසා තමා.......!! :angry::angry:
     

    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    රට පැනහල්ලා දැන්ම.. මේ හුත්තෙ රටේ ඉන්නෙ නැතුව
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ශික් බලපන් බන් පව් බන් මොනව උනත් මනුස්සයෙක් නේ!!! :(:(:( එදා ජෙනරල් බලයට අවොත් අපිට වෙඩි කන්නයි වෙන්නෙ ප්‍රජතන්ත්‍රවදයක් කියල දෙයක් නෑතිවෙයි කියල බයිලා කතා කියපු එඋන්ට අද කට උත්තර නෑ!!! ශික් දෑන් කාපන්කො වෙඩි!!! පාරේ නිකන් යන එකෙක්ටත් වෙඩි තියලා කියයි නිදහසට කරුණු!!!:growl::growl::growl: බම්බුව!!! අඩෝ මෙහෙම ගියොත් ඈමරියකන් එඋන් ඒයි රෙදි උස්සගෙන අපි ඔගොල්ලොන්ව බෙරගන්නම් කියලා අනිත් රටවල් වලට වගේ අපිටත් අපේ approval එකත් එක්කම අපිට පුකේ ඈරලා යයි!!!:frown::frown:

    අනේ මහින්ද මාමේ තෝ හොන්ද මාමා වගේ තවත් මෙහෙම පුක දෙන වෑඩ නොකර අපේ රටේ නම කන්නේ නෑතුව ඔබ තුමාගේ සෑදෑහෑවත් ජනතාව හරියට බලාගන්න අද ඉන්දලා හරි හිතට ගන්න.... නෑත්තම් වෙන්නෙ අපිට රටත් නෑති වෙලා අර වේස කොටි කියපු කතා ඈත්ත වෙයි.... :(:(:(



    :yes:
    ජෙනරාල් බලේට ආවනම් මචන් මේ හම්බයෝ එහෙම හ්ම්ම් කියන්නේ නෑ
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    mokadda yake mea rep kapapu eka.. yako mokek wunath marila tiyenna manussayek.. ekage agama jathiya wedak na. wela tiyenna waraddakk.. :no::no:

    rwe.jpg


    පිස්සු *ත්තෙක් බං
    හැබැයි ඔතන මුස්ලිම් එකෙක්ට වෙඩි වැදුනානම් මම මෙතන පාටියක් දාන්නේ
    වෙඩි වැදුන සහෝදරයට නිවන් සුව :(
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Mey Amerikawe chicago wala wechcha siddiyak. Meka rajaya apahasuthawayata lak kireeme bata hira kumanthranayak!



    අනිවා මුන්ට පිස්සු බං නේද ලංකාවේ පොලිසිය කවදාවත් මිනිස්සුන්ට වෙඩි තියල තියනවද කටුණායක කොල්ලෙක්ට වෙඩි තිබ්බට ඇරෙන්න අනික ලංකාවේ පොලිස්කාරයෝ කවදාවත් හොරු , කුඩු කාරයෝ සුද්ද කරලා තියනවද මර්වින් සිල්වාව රූපවාහිනියෙන් බේරගත්තට අමතරව. මුන්ට පිස්සු බං මේක මේ චිකාගෝ වල සීන් එකක් කියල මුන්ට තේරෙන්නේ නැති හැටි නේද.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කැ* මහ රජාට හෙන ගහන්න ඕන යකෝ ... දැන් සිංගප්පූරුවෙ ඉඳන් එයි කිසි දෙයක් දන්නැති තොත්ත බබා වගේ :angry:



    යකෝ අර පොඩි ළමයි දෙන්න අඬන හැටි දැක්කම පිස්සු හැදෙනවා බං :(
    මොන වරදක් කරලද ඌට වෙඩි තියල තියෙන්නේ :dull:
     

    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    ammo machn oluvatama tiyalada koheda. thuk nodakin. me ratata hena gahalada bn ? kari mahindaya maran kanna oni yako me karana aparada valata, mevata nadut na addrasut na. ane mehema ratakane bn apit inne
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යකෝ අර පොඩි ළමයි දෙන්න අඬන හැටි දැක්කම පිස්සු හැදෙනවා බං :(
    මොන වරදක් කරලද ඌට වෙඩි තියල තියෙන්නේ :dull:

    වරද ඉතින් උද්ඝෝෂණය කිරීමනෙ ... රජයට විරුද්ධව පාරට බැසීම :dull: ... දැන් ඔය මරපු දෙවෙනිය ... ඒ කියන්නෙ මුන් නොදැනුවත්ව වෙච්ච දේවල් නෙවෙයිනෙ ... :eek:
    :sorry::sorry: කෙළින්ම ඔළු කට්ට පසාරු කරගෙන යන්නමයි දීල තියෙන්නෙ :(
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    වරද ඉතින් උද්ඝෝෂණය කිරීමනෙ ... රජයට විරුද්ධව පාරට බැසීම :dull: ... දැන් ඔය මරපු දෙවෙනිය ... ඒ කියන්නෙ මුන් නොදැනුවත්ව වෙච්ච දේවල් නෙවෙයිනෙ ... :eek:
    :sorry::sorry: කෙළින්ම ඔළු කට්ට පසාරු කරගෙන යන්නමයි දීල තියෙන්නෙ :(



    :dull:
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    wesa balu MRge puka lewakana sakkili amudakarayonta........hena gann oni.....avinsaka minissunta wedi thiyanawata....!! balamuko sakkiliyonge nithiya mokada karanne kiyala.....!!!

    Srilankikayek wemagana dannam kanagatui....!!!
     
    • Like
    Reactions: mldarshana

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    wesa balu MRge puka lewakana sakkili amudakarayonta........hena gann oni.....avinsaka minissunta wedi thiyanawata....!! balamuko sakkiliyonge nithiya mokada karanne kiyala.....!!!

    Srilankikayek wemagana dannam kanagatui....!!!


    හමුදාවට වැරදි කියල බෑ මචං :no:
    මොකද උන් ආතල් එකට උන් වෙඩි තියල නෑනේ :no:
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    හමුදාවට වැරදි කියල බෑ මචං :no:
    මොකද උන් ආතල් එකට උන් වෙඩි තියල නෑනේ :no:

    අපොයි නෑ උන් කරන්නේ orders ක්‍රියාත්මක කරන එක... ඒයින් එහාට උන් හොඳ අහිංසක වේ* හු***...
    උන් රොබෝලාද?:angry:... වෙඩිතියපු එකා සැනසීමෙන් ඉඳීද.. පව් කරොත් පව් ගෙවන්න වෙනවා... ඒ වෙලාවට ඔය හු*රිස් නෑ කෙලින්ම ඔලුවටමයි Shot එක :frown:

    අපේ සල්ලි වලින් Training දීලා, කන්න දීලා, උන්ගේ පවුල් වලටත් කන්න අඳින්න දීලා, අපේම සල්ලි වලින් තුවක්කු දීලා... නිරායුධ අපිටම වෙඩි තියපල්ලා ඉහලින් ආපු orders කියලා :lol::angry: ප* :angry:... වරෙල්ලාකෝ weapons නැතුව... ඔයිට වඩා day to day වැඩට යන කොල්ලෙක්ගේ fitness තියෙනවා.. මුන් නිකන් හාල්මැස්සෝ වගේ, බෝංචි වගේ අතපය.. ඒඋනාට ප* Special Forces!