18 වෙනි සියවස

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔන්න ඉතින් කස්ටිය බලනවා ඇති මං මේ මොකාටද එන්න හදන්නේ කියල :frown: බලමුකෝ මොකාටද ඇවිත් තියෙන්නේ කියල එහෙනං :P

    ලඟදි ජෝක් ත්‍රෙඩ් එකක් දාන්න බැරි වෙච්ච හින්දා ඔන්න දැන් දාන්න යන්නේ :)

    මේක ඉතින් මම එළකිරියේ දාන අන්තිම ත්‍රෙඩ් එක වෙයි (මාස දෙකකට වගේ) :)







    18_weni_siyawasa.jpg


    :eek::eek::eek::lol::lol::lol:




    basha_ganana.jpg


    :baffled::baffled::baffled::lol::lol::lol:




    රුධිර සංසරණ පද්ධතිය ගැන ළමුන්ට විස්තර කරදුන් ගුරුතුමිය ....


    “මම දැන් ඕගොල්ලන්ට කියලා දුන්න අපේ ශරීරයේ රුධිරය ගමන්කරන විදිහ.” “මම ඔළුවෙන් හිටගත්තොත් මගේ මූණ, ඇස් රතුපාට වෙනවා..... ඒත් මම හිටගෙන ඉන්නකොට රතුපාට වෙන්නේ නෑ. ඇම්ඩන්ට මොකද හිතෙන්නේ ඒ ගැන ?”


    ඇම්ඩන් - “මට හිතෙන්නේ මිස්ට මොලයක් නැති හින්දා ඇ‍ඟේ තියෙන ඔක්කොම ලේ ඔළු කට්ට ඇතුලට පිරෙන හින්දයි එහෙම වෙන්නේ”


    :lol::lol::lol::lol::lol::lol:




    ගුරුවරයා - "පිරිමි ළමයා තනිවී සිටියාය." ඇම්ඩන් ! මේකේ වැරැද්ද තියෙන්නේ කොතැනද ?ඇම්ඩන් - "දෙමාපියන්ගේ ..."

    ගුරුවරයා - "ඒ..... කොහොමද මිනිහෝ එහෙම වෙන්නේ ?"

    ඇම්ඩන් - "කෙල්ලෙක් ආශ්‍රය කරන්න දුන්නනම් තනියක් කොහෙද ස...ර්"


    :eek::eek::eek::lol::lol::lol:





    එක් කාන්තාවක් ගමනක් යද්දී හදිසියේම ....
    "තව එක අඩියක්වත් පෙරට යන්න එපා......" යි කව්දෝ කියනු ඇසිනි. කාන්තාව හුන්තැනම ගල්ගැසී සිටියාය. පුදුමයකි ! ඇයගේ ගමන් මගට ඉදිරියේ ඇති ගසක අත්තක් කඩා වැටිනි. කාන්තාව ඉදිරියට ගියානම් ඇය මරණයට පත් වන්නේය. විශ්මයට පත් කාන්තාව, දෑත් පාමින් "මා මරණින් බේරාගත් ඔබ කව්ද ?" කියමින් ආයාචනය කරන්නට විය.
    නැවතත් අර අද්භූත හඩින් ඇය අමතා ....
    "මා ඔබගේ ඉටු දෙවියා වෙමි. ඔබට යම් කිසි කරදරයක් නම් මම එහිවිත් ඔබ බේරා ගනිමි. ඔබට තව ප්‍රශ්ණයක් වෙත්ද ?" කියා විමසීය.

    කාන්තාව.... "මම බඳින දවසේ ඔබ කෙහේද දෙවියනේ.....හිටියේ "

    :frown::frown::frown::lol::lol::lol:




    දැන් ඉතින් හොඳනං අදහසක් දාල අරව එකකුත් දීල යන්නකෝ :)
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ලොල්.
    උබ මාස දෙකක් කොහෙද යන්නේ?
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    ෆට්ට.......rep+
    මේක ඉතින් මම එළකිරියේ දාන අන්තිම ත්‍රෙඩ් එක වෙයි (මාස දෙකකට වගේ) මේ මොකා.........
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ලොල්.
    උබ මාස දෙකක් කොහෙද යන්නේ?

    ෆට්ට.......rep+
    මේක ඉතින් මම එළකිරියේ දාන අන්තිම ත්‍රෙඩ් එක වෙයි (මාස දෙකකට වගේ) මේ මොකා.........


    ලොංකාවට යනවා මචන්ලා :)
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    :lol::lol::lol::lol::lol:
    හෆ්ෆා.....මැක්සා මචන්....කියල වැඩක් නෑ..
    ෆට්ට ලොල්....
    :rofl::rofl::rofl::rofl::rofl:

    මේවට අර නම් රෙප් ද මොනවද ඒවා දෙන්නම ඕන..
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol::lol::lol::lol::lol:
    හෆ්ෆා.....මැක්සා මචන්....කියල වැඩක් නෑ..
    ෆට්ට ලොල්....
    :rofl::rofl::rofl::rofl::rofl:

    මේවට අර නම් රෙප් ද මොනවද ඒවා දෙන්නම ඕන..

    ;)


    හැක් හැක් .....
    සිරා මචෝ :lol::lol::lol::lol::lol:

    එල එල :D

    ඇම්ඩන් - "කෙල්ලෙක් ආශ්‍රය කරන්න දුන්නනම් තනියක් කොහෙද ස...ර්"

    :lol::lol::lol:


    :rolleyes::yes::sorry: