eeka thama kalin kiwwe 2 weeks kiyala..koheda ithin umbe kellata hadissi ne..![]()
එහෙම වෙන එකක් නෑ.. බය නැතුව ඉඳපං..
බැඳලා කරන්න තියෙන දේවල් බඳින්න කලින් කරන්න එපා බොල..
අහලා ඇතිනේ ඉක්මන් කොටයි කියලා කතාවක්.. ඒක නිසා පරිස්සමින්.. කරුමෙට වුණොත් මචං.. කියන්න බෑනෙ..




ow ban , athe gahan inna eka hodai mun ekka karanawata wada.. nidagannat na ra tisse. LOL


සිංහල කොල්ලෙක්;13096888 said:ado sathiyakin bada enna uba game eka hard dalada gehuwe?


Honeymoon gihin karanna dewal ithuru kara ganin...![]()
Anal karanna try karanath epa
Ehema nam baya wenna deyak naha bun
Kellata kiyapan baya nathuwa relax wenna kiyala
Baya unamath araka hadenna late wenawa
You have to wait until her next menses. If it is not happened on time you have PM me for next advice.




You have to wait until her next menses. If it is not happened on time you have PM me for next advice.


එහෙම දෙයක් වෙන එකක් නැහැ මචං.. එහෙම දෙයක් නොවුන එක ගැන සතුටු වෙනවා වගේම අනිත් දවසෙ ඔය වගේ දේවල් කරනකොට ඕකෙ තියෙන භයානක කම ගැනත් හිතන්න පුරුදුවෙන්න.. ඔය වගේ දේවල් වලින් ජීවිත පවා නැතිවෙලා තියෙනවා.. දෙයක් කරන්න කලින් දෙපාරක් හිතපන්.. එතකොට උඹලා දෙන්නට හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙයි.. බඳිනකන් ඔය වැඩේ කරන එක නවත්තනවා නම් ගොඩක් හොඳයි.. හැමෝටම කෙල්ලෙක් ඉන්නකොට ඔය වගේ දේවල් හිතෙනවා තමයි.. ඒත් පොඩ්ඩක් පාලනය කරගෙන ඉන්න බලපන්.. ඒක උඹටයි කෙල්ලටයි දෙන්නටම හොදයි.. කරුමෙ කියන එක කොයි වෙලේ කඩාපාත් වෙයිද කියලා කියන්න බැහැ මචං.. ඒක නිසා ගොඩක් පරිස්සම් වෙන්න ඕන..ow ban eka atta, thanks

