18+ help ekak please

Palihawadana1990

Well-known member
  • පිස්සුද බං එහෙම බක් ගාලා සතියෙන් බඩ ලොකු වෙන්නේ නැහැ එහෙම නම් කෙල්ල මාසෙකට වත් කලින් වැඩේ සෙට් කරගෙන HCG ටෙස්ට් එකට අහුවෙනවා බං..මොකද කළලයක් විකසනය වෙන්න පටන් ගත්තා නම් එවෙලේ ඉඳන් HCG ටෙස්ට් එකට ගෑණු ළමයා රෙඩී තමයි..ඒක නෙමෙයි දැන් කෙල්ල ප්‍රෙග්නන්ට් වෙලා නම් ඔයා මොකද කරන්නේ....අන්න ඒකට උත්තර දියන්...

    සිරා කතාව බං.... ඇත්ත කතාව.....:angry::angry::angry::angry:
     

    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    පිස්සුද බං එහෙම බක් ගාලා සතියෙන් බඩ ලොකු වෙන්නේ නැහැ එහෙම නම් කෙල්ල මාසෙකට වත් කලින් වැඩේ සෙට් කරගෙන HCG ටෙස්ට් එකට අහුවෙනවා බං..මොකද කළලයක් විකසනය වෙන්න පටන් ගත්තා නම් එවෙලේ ඉඳන් HCG ටෙස්ට් එකට ගෑණු ළමයා රෙඩී තමයි..ඒක නෙමෙයි දැන් කෙල්ල ප්‍රෙග්නන්ට් වෙලා නම් ඔයා මොකද කරන්නේ....අන්න ඒකට උත්තර දියන්...

    wela nam machan tawa wadi kalayak nati nisa tablet course ekak ganna kiyanawa.. not abortion. meyata thyroid eke ledakut have so dangerous me wage deyak..
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    machan... gahanawanam gahapan.... gahala ohoma baya wenna one nam nogaha indapan.... uba kellawa marry karannawanam baya wenne ei.. pregi unoth bedapan...
    marry karanna adahasak nethnam kellata gahanne nethuwa paare inna belliyekuta gahapan...
     

    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    machan... gahanawanam gahapan.... gahala ohoma baya wenna one nam nogaha indapan.... uba kellawa marry karannawanam baya wenne ei.. pregi unoth bedapan...
    marry karanna adahasak nethnam kellata gahanne nethuwa paare inna belliyekuta gahapan...

    mukuth hariyata danne nathuwa katha karanna epa ban.. mage kella thama virgin
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ]ගහපු ගමන් බද ලොකු වෙන්නේ නැහැ බන්......මොකද උඹ හුලන් ගැහුවේ නැහැ නේ ..................
    බය නැතුව හිටපන්.........

    :yes::yes::yes::yes::yes::yes:
     

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    එහෙම දෙයක් වෙන එකක් නැහැ මචං.. එහෙම දෙයක් නොවුන එක ගැන සතුටු වෙනවා වගේම අනිත් දවසෙ ඔය වගේ දේවල් කරනකොට ඕකෙ තියෙන භයානක කම ගැනත් හිතන්න පුරුදුවෙන්න.. ඔය වගේ දේවල් වලින් ජීවිත පවා නැතිවෙලා තියෙනවා.. දෙයක් කරන්න කලින් දෙපාරක් හිතපන්.. එතකොට උඹලා දෙන්නට හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙයි.. බඳිනකන් ඔය වැඩේ කරන එක නවත්තනවා නම් ගොඩක් හොඳයි.. හැමෝටම කෙල්ලෙක් ඉන්නකොට ඔය වගේ දේවල් හිතෙනවා තමයි.. ඒත් පොඩ්ඩක් පාලනය කරගෙන ඉන්න බලපන්.. ඒක උඹටයි කෙල්ලටයි දෙන්නටම හොදයි.. කරුමෙ කියන එක කොයි වෙලේ කඩාපාත් වෙයිද කියලා කියන්න බැහැ මචං.. ඒක නිසා ගොඩක් පරිස්සම් වෙන්න ඕන..

    මේ කාලෙ අමුතුම කාලයක් මචං.. හිතන්නෙ නැති දේවල් වෙන්නෙ.. ඒක නිසා පරිස්සමින්.. තමන් හිතලා වැඩ කලොත් තමන්ට හොඳක් වෙනවා වගේම අනිත් අයටත් ඒකෙන් හොඳක් වෙයි.. උඹට ජයෙන් ජය මචං.. කිසිම කරදරයක් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා.. බය නැතුව ඉඳපං..

    ගෑනු ළමයට බය වෙන්න එපා කියන්න.. බය වුණාම මෙන්සස් වෙන එක පරක්කු වෙනවා.. ඒපාර එයා තවත් බයවෙයි.. :yes::yes:


    TRU STORY :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: