18+ help ekak please

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම වෙන එකක් නෑ.. බය නැතුව ඉඳපං..
    බැඳලා කරන්න තියෙන දේවල් බඳින්න කලින් කරන්න එපා බොල..
    අහලා ඇතිනේ ඉක්මන් කොටයි කියලා කතාවක්.. ඒක නිසා පරිස්සමින්.. කරුමෙට වුණොත් මචං.. කියන්න බෑනෙ..
     
    • Like
    Reactions: sudeewa

    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    eeka thama kalin kiwwe 2 weeks kiyala..koheda ithin umbe kellata hadissi ne..:baffled::baffled:

    ow ban , athe gahan inna eka hodai mun ekka karanawata wada.. nidagannat na ra tisse. LOL

    එහෙම වෙන එකක් නෑ.. බය නැතුව ඉඳපං..
    බැඳලා කරන්න තියෙන දේවල් බඳින්න කලින් කරන්න එපා බොල..
    අහලා ඇතිනේ ඉක්මන් කොටයි කියලා කතාවක්.. ඒක නිසා පරිස්සමින්.. කරුමෙට වුණොත් මචං.. කියන්න බෑනෙ..

    :dull::dull::dull::dull:
    ow ban eka atta, thanks
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ow ban eka atta, thanks
    එහෙම දෙයක් වෙන එකක් නැහැ මචං.. එහෙම දෙයක් නොවුන එක ගැන සතුටු වෙනවා වගේම අනිත් දවසෙ ඔය වගේ දේවල් කරනකොට ඕකෙ තියෙන භයානක කම ගැනත් හිතන්න පුරුදුවෙන්න.. ඔය වගේ දේවල් වලින් ජීවිත පවා නැතිවෙලා තියෙනවා.. දෙයක් කරන්න කලින් දෙපාරක් හිතපන්.. එතකොට උඹලා දෙන්නට හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙයි.. බඳිනකන් ඔය වැඩේ කරන එක නවත්තනවා නම් ගොඩක් හොඳයි.. හැමෝටම කෙල්ලෙක් ඉන්නකොට ඔය වගේ දේවල් හිතෙනවා තමයි.. ඒත් පොඩ්ඩක් පාලනය කරගෙන ඉන්න බලපන්.. ඒක උඹටයි කෙල්ලටයි දෙන්නටම හොදයි.. කරුමෙ කියන එක කොයි වෙලේ කඩාපාත් වෙයිද කියලා කියන්න බැහැ මචං.. ඒක නිසා ගොඩක් පරිස්සම් වෙන්න ඕන..

    මේ කාලෙ අමුතුම කාලයක් මචං.. හිතන්නෙ නැති දේවල් වෙන්නෙ.. ඒක නිසා පරිස්සමින්.. තමන් හිතලා වැඩ කලොත් තමන්ට හොඳක් වෙනවා වගේම අනිත් අයටත් ඒකෙන් හොඳක් වෙයි.. උඹට ජයෙන් ජය මචං.. කිසිම කරදරයක් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා.. බය නැතුව ඉඳපං..

    ගෑනු ළමයට බය වෙන්න එපා කියන්න.. බය වුණාම මෙන්සස් වෙන එක පරක්කු වෙනවා.. ඒපාර එයා තවත් බයවෙයි.. :yes::yes:
     

    Pasimal99

    Member
    Feb 15, 2009
    3
    0
    0
    සීතල ඒ වගේම වෙන වෙන අසනීප නිසාත් ඕක හැදෙන එක පරක්කු වෙනවා එවුනට බය වෙන්න දෙයක් න මම හිතන්නේ. ලක්ෂණ පෙන්නන්න නම් මාසයක් වත් යනවා බඩ ලොකු වෙන්න නම් මචං මස 4 වත් යනවා එක නිසා බය නැතුව හිටපන්.
    පෙර ලක්ෂණ -
    බඩ උඩහ කොටස රිදෙන එක
    කන්න අප්පිරිය වීම
    හිසරධය සමග වමනය යාම ("Morning Sickness" kiyala google karapan umbata lakshana okkoma balganna puluwan)
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මචං පිලිවෙලට හරියට දවස් විසිඅටකට සරයක් පීරියඩ් හැදුනනම්, පීරියඩ්ස් හැදෙන්න දවස් හතකට කලිනුයි පීරියඩ්ස් හැදිලා දවස් හතකට පස්සෙයි අතරෙ සෙල්ලම කරලා ඇතුලෙ ගියකියලා ලමයෙක් හැදෙන්න තියන සම්බාවිතාව හරිම අඩුයි. හදුනොත් ඉතින් උඹ පුදුම කරුමක්කරයෙක් වෙන්න ඕනෙ. බයනැතුව ඉදපං. සමහරවිට උඹගෙ කෙල්ල දවස් පහුකරන්න පෙති ගත්තනිසා සිස්ට්ම් එක කරප්ට් වෙලා ඇති. තාම පැකින් පිටින් තියන අලුත් සිස්ටම්නෙ බං. ඕවා හුරුවෙන්න ටිකක් කල් යනවා. තව දවස් දෙක තුනකින් ඕක හැදෙයි.
     

    shan_rasta

    Active member
  • Oct 13, 2009
    409
    54
    28
    UAE
    yakooo,anit mensas wenna kalin,kellata kiyala podi kuppiyakata chu poddak dagena,uba oka aran gihin chek kara ganin,rs100k witharai yanne.baya wenna epa.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පිස්සුද බං එහෙම බක් ගාලා සතියෙන් බඩ ලොකු වෙන්නේ නැහැ එහෙම නම් කෙල්ල මාසෙකට වත් කලින් වැඩේ සෙට් කරගෙන HCG ටෙස්ට් එකට අහුවෙනවා බං..මොකද කළලයක් විකසනය වෙන්න පටන් ගත්තා නම් එවෙලේ ඉඳන් HCG ටෙස්ට් එකට ගෑණු ළමයා රෙඩී තමයි..ඒක නෙමෙයි දැන් කෙල්ල ප්‍රෙග්නන්ට් වෙලා නම් ඔයා මොකද කරන්නේ....අන්න ඒකට උත්තර දියන්...