පිස්සුද බං එහෙම බක් ගාලා සතියෙන් බඩ ලොකු වෙන්නේ නැහැ එහෙම නම් කෙල්ල මාසෙකට වත් කලින් වැඩේ සෙට් කරගෙන HCG ටෙස්ට් එකට අහුවෙනවා බං..මොකද කළලයක් විකසනය වෙන්න පටන් ගත්තා නම් එවෙලේ ඉඳන් HCG ටෙස්ට් එකට ගෑණු ළමයා රෙඩී තමයි..ඒක නෙමෙයි දැන් කෙල්ල ප්‍රෙග්නන්ට් වෙලා නම් ඔයා මොකද කරන්නේ....අන්න ඒකට උත්තර දියන්...
සිරා කතාව බං.... ඇත්ත කතාව.....







