18+ help...plzzz

Keiran Lee

Member
Feb 4, 2011
152
14
0
mama me mulu tered ekama baluwa..ube athin wela thiyenne wereddak..eka den ubata niwaradi karanna puluwannam loku deyak..eth mata hithenne den kal wadi uba balagena hitiya...

machan ubata oya kella baraganna unoth eka karapan..nathnam ubata e pawa kawadawath gewaganna nam bari wei...

uba hoda thiranayak ganin..nathnam ithn ube athin thawath jivithayak winsas wenawa ekai..

good luck bro

mama nam bun oya case eka bara ganne na me athmedi....mokak hari karala waden nidahas wela mama atha arinawa......okith echchara hoda kellek newe....full taitata gahala...full mod eke inne......ithin ekeige waradda kiyala dakina ona ekek piliganne...mata kunu godak karagahanna puluwanda.....mama mekiwa asharaya kale fun ekata bun`...... mata meka nawaththa gaththanam full fun eke nidaganna thibba.....ai nam mama kisima kellek room ekakata giniyanne na kopuwak nathuwa...hoda padam
 

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
boruwata kiyanna gihin antimata kela unoth thamai mata sorry wenne...mama nam bun owa wachanayak wath kiyanna yanne na.....

උබ 4න් ට ආන්ස්වර් කලේ නැහැ කියලා වැඩක් නෑ කෙල්ලට පොට් වෙලා නම් පොලිසියට වැඩේ ලීක් උන හැටියෙම උබට බඩු පැකට් :sorry:. මෙතන වැඩිපුරම අවුල යන්නේ උබට මොකද ඒකිට 18 සම්පූර්නවෙලා නැති නිසා මේක බාල අපරාදයක්.:sorry:
 

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.

මන් දැන් Search කරලා බැලුවා Keiran Lee කියන්නේ කවුද කියලා. එතකොට Wikipedia එකේ තියෙනවා pornographic actor කෙනෙක් කියලා. කියන්න ඕනා නෑනේ කවුද ඒ කියලා. මන් හිතන්නේ මේ ID එක
වගේම ,thread එකත් බොරුවක්.
:eek:



http://en.wikipedia.org/wiki/Keiran_Lee

Keiran Lee Conor (born Adam Diksa, January 15, 1984 in Derby, England) is a British pornographic actor.[1] He won the 2007 UK Adult Film and Television Award for Best Male Actor.[3]
In a 2008 interview, he said he was engaged to porn actress Puma Swede, and had a two-year contract with the production company Brazzers.[2]
He has stated that he is bisexual.[2]
 

Mozilla

Well-known member

  • මන් දැන් Search කරලා බැලුවා Keiran Lee කියන්නේ කවුද කියලා. එතකොට Wikipedia එකේ තියෙනවා pornographic actor කෙනෙක් කියලා. කියන්න ඕනා නෑනේ කවුද ඒ කියලා. මන් හිතන්නේ මේ ID එක
    වගේම ,thread එකත් බොරුවක්.
    :eek:

    ow matath mula idanma theruna.mu apiwa bite karanna hadanne he he.anithama bite wenne mu.nikan gedara minissunta banum ahhawa ganna epa ban
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ

    මන් දැන් Search කරලා බැලුවා Keiran Lee කියන්නේ කවුද කියලා. එතකොට Wikipedia එකේ තියෙනවා pornographic actor කෙනෙක් කියලා. කියන්න ඕනා නෑනේ කවුද ඒ කියලා. මන් හිතන්නේ මේ ID එක
    වගේම ,thread එකත් බොරුවක්.
    :eek:

    ye i also guesing that.. that stupid making fun of here :lol:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    http://www.elakiri.com/forum/showthread.php?t=1064872

    look at his old thread..
    this one sulfuring some kind of mental problem
    or he is using elakri to make a fun by putting this type of theread


    මන් දැන් Search කරලා බැලුවා Keiran Lee කියන්නේ කවුද කියලා. එතකොට Wikipedia එකේ තියෙනවා pornographic actor කෙනෙක් කියලා. කියන්න ඕනා නෑනේ කවුද ඒ කියලා. මන් හිතන්නේ මේ ID එක
    වගේම ,thread එකත් බොරුවක්.
    :eek:

    :yes::yes::yes::yes::yes: maybe
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    මන් දැන් Search කරලා බැලුවා Keiran Lee කියන්නේ කවුද කියලා. එතකොට Wikipedia එකේ තියෙනවා pornographic actor කෙනෙක් කියලා. කියන්න ඕනා නෑනේ කවුද ඒ කියලා. මන් හිතන්නේ මේ ID එක
    වගේම ,thread එකත් බොරුවක්.
    :eek:
    matath ahema hithenawa,,,,,,,,,,,,,,,,,:yes::yes::yes:,,,,,,,,,,,,,,,this thread is fake
    reply danda epa
     

    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    ඒකනේ බං අවුරුදු 22යිලු පොන්සියට... තාම ඔය දේ තේරෙන්නේ නෑ ඒ උනාට කෙල්ලන්ව ඇදන් යනවා රෙස්ට් හවුස් ගානේ.. මේ වගේ උන් එක්ක යාලු වෙන උන්ටත් හොඳ වැඩේ ...:growl:

    ඒ කාලේ බද්දේවිතානයගේ ක්ලාස් එකේ කෙල්ලොන්ට කියනවා "අහු වෙන්න එපා කෙල්ලනේ ඔය ඩ්‍රැකියුලාලා එන්නේ ලේ දකිනකන් විතරයි" කියලා... කොහේද මේ ස්ත්‍රී පරාණ වලට මොලේ දෙන්න බෑනේ:lol::lol:

    ado badde ehema kathath kiwwada machan ?
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මේ වගේ බාල අපරාධ ප්‍රශ්ණ හැම රටකම වගේ බොහෝම Serious .එක නිසා මෙහෙම කරපු කෙනෙක් ලේසියෙන් ඒක අනිත් අයට කියයි කියලා හිතන්න අමාරුයි.
    විශේෂයෙන්ම Online Public Forum එකක. :lol:

    මේකා බොරුකාරයෙක් ,වංචාකාරයෙක්.
    කෙල්ලෙක් නැති හින්දා හිතින් මවාගත්තු දෙයක්.
     
    Last edited:

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    කතා කරලා වැඩක නෑ.. මන මු වගේ එවුන්ටත් එක්ක මේ ත්‍රෙඩ් එක දැම්මේ.. දවස ගණන් බම්ප් වේවි තිබ්බා.. තෝ මේකවත් ටිකක් බලල තිබ්බනම්... :growl::growl::growl:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කතා කරලා වැඩක නෑ.. මන මු වගේ එවුන්ටත් එක්ක මේ ත්‍රෙඩ් එක දැම්මේ.. දවස ගණන් බම්ප් වේවි තිබ්බා.. තෝ මේකවත් ටිකක් බලල තිබ්බනම්... :growl::growl::growl:

    මම හිතන්නේ අව්ලක් වෙලා නැතුව ඇති කෙල්ලට මොකද මූ දාන post විදිහටනම් මූ පොන්සේකා කෙනෙක් වගෙ..... සමහර විට කෙල්ලට මූ ගැන අනුකම්පා ඇති... :eek::eek::eek::eek::eek::eek:
     

    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    ekitanam mona unama mokada...mama epai widawanna....bari unoth ekawath karanawa...ekinan wena ekek ekka hari yaluwela edi...mata kelawaganna wenne naththam

    mata hithena vidiyata uba apita athal denna me thread aka publish karala thiyenne.uba sirawatama oya mental position ake hitiyanam uba denatamath pissek wela iwarai.

    uba sira nam jeevitha 2k akka sellam karanna epa.......

    una de una.aye reverse yanna bene.issarahata ana adiyoga walata muna deepan.pirimi kama kiyanne oyawage welawata penala yana aka neme.

    anika ohoma deyak kala mulma saha anthima aka uba neme.minissuntane hagim anne.habei thamange weradda baragena niyama pirimiyek wage hodama solution aka denna one.anna athakotai uba great person kenek wenne..............:yes::yes: