+18 is this worth this much?

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    5 large bed rooms with 5 large bath
    cinema
    pool
    fully solar ( 0 Electricity bill )
    Brand new imported furniture
    modern club for Entertainment
    generator
    Fully A/c
    🤯
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    5 large bed rooms with 5 large bath
    cinema
    pool
    fully solar ( 0 Electricity bill )
    Brand new imported furniture
    modern club for Entertainment
    generator
    Fully A/c
    🤯

    pissu hadenawa ne....kauruhari danna kenek kiayanna perch ekakkiyada kiyala thalawathugoda
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,170
    1,757
    113
    palawatte land eka 70 perch ne , ethanama koti 30 ne. adugane 4M panala athi eka perch ekak parata godak kituwanam
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හප්පා..වර්ග අඩි 15000ක්... :shocked::shocked: ගාන හරි ඇති නේද බං..ඉඩමත් පර්චස් 70ක් නේ....:rolleyes::rolleyes:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ලන්කවේ ගෙවල් මෙච්චර ගණන්ද ? ලක්ෂ 50 ට 70,80 ට සාමාන්‍ය ගෙවල් නැද්ද? ඔක්කොම මිලියන වලින් නේ තියෙන්නේ



    https://www.lankapropertyweb.com/sale/index.php?page=2&location=Southern_Galle#362e303339373930#38302e323036333938&type=all&search=1&srch_words=&searchbox=Galle
    මොකක්ද බං ඒ වෙලා තියෙන්නෙ. මේ හද්ද පරණ ටයිප් ගෙවල්තුත් මිලියන 100 ගණං :lol: :lol: :lol:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    320M - 450M watiy.

    Oka ganna puluwan thiya hithannawath puluwan ekek Kiriye na :P
    ලංකාවෙ වටිනම වාහනේ තියෙන්නෙ ධම්මික පෙරේරට නේද? මම දන්න විදියට ඌ ඒක ගන්න ගිහිල්ල තියෙන්නෙ කොටි 20කට කිට්ටු ගානක්. ඒ කාලෙ දකුණු ආසියාවෙන් හොඳම වාහනය හරි මුල් හරියෙ තිබ්බ වාහනයක් කිව්ව නේද? මේ ගෙදර කොටි 50ක් බං :confused: :confused: :confused:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,149
    113
    Forest
    ලංකාවෙ වටිනම වාහනේ තියෙන්නෙ ධම්මික පෙරේරට නේද? මම දන්න විදියට ඌ ඒක ගන්න ගිහිල්ල තියෙන්නෙ කොටි 20කට කිට්ටු ගානක්. ඒ කාලෙ දකුණු ආසියාවෙන් හොඳම වාහනය හරි මුල් හරියෙ තිබ්බ වාහනයක් කිව්ව නේද? මේ ගෙදර කොටි 50ක් බං :confused: :confused: :confused:
    Uge Bentley eka 160M. Eth ekkama pora genawa man hithana widihata 80M wage G Wagon ekak duwata :P Uge gedara thiyana thane hatiyata 1B laga athi :P

    Masekata 50M hoyana aya innawa lankawe keepa denekma. Oya gewal unta loku scene ekak newe. Habai ungenuth bahutharayak geyakata ochchara gaanak yata karanne nathuwa athi. Okak aran mokak karannada ban. Salli walata karannama nathi kenektanan hodai.

    20M - 40M geyak kiyanne hodatama athi luxury widihata inna :rofl: