18+(only) මහත්තයා සහ මල් පොකුරු...!!!
අසල්වැසි කාන්තාවන්ගේ හැටි දන්නවනේ! සෙට් උනාම ඕප දූප තමයි. මොනවා කියනවද තමන්ම දන්නෑ.
මේකත් ඒ වගේ වෙලාවක ඇති වූ දෙබසක්...!!!
"මේ ඔයා දන්නවද? මගේ මහත්තයා හැමදාම හවසට මට මල් පොකුරක් අරන් එනවා!"
"අනේ ඇත්තද? හරි සුවීට්, ඔයා නම් හරිම ලකී."
"ඒ විතරක් නෙමෙයි! ....මට කියන්න ලැජ්ජයි.......!"
"අනේ අනේ අගේ කරන්නේ නැතුව අපටත් කියන්නකෝ"
"ඉතින් එයා කැමති එයා එහෙම එනකොට මම ඇඳුම් මුකුත් නැතුව බිම දිගෑරිලා කකුල් දෙක උඩට කරගෙන ඉන්නවට"
"මොකක්? ඇයි දෙයියනේ ඔයාලගේ ගෙදර එක මල්වාස් එකක්වත් නැද්ද???"

හොඳනම් අගයකරලා විචාරයකුත් දාන්න!