18+(only) මහත්තයා සහ මල් පොකුරු...!!!

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    18+(only) මහත්තයා සහ මල් පොකුරු...!!!

    අසල්වැසි කාන්තාවන්ගේ හැටි දන්නවනේ! සෙට් උනාම ඕප දූප තමයි. මොනවා කියනවද තමන්ම දන්නෑ.
    මේකත් ඒ වගේ වෙලාවක ඇති වූ දෙබසක්...!!!

    "මේ ඔයා දන්නවද? මගේ මහත්තයා හැමදාම හවසට මට මල් පොකුරක් අරන් එනවා!":love:

    "අනේ ඇත්තද? හරි සුවීට්‌, ඔයා නම් හරිම ලකී.":oo:

    "ඒ විතරක් නෙමෙයි! ....මට කියන්න ලැජ්ජයි.......!":confused:

    "අනේ අනේ අගේ කරන්නේ නැතුව අපටත් කියන්නකෝ":frown:

    "ඉතින් එයා කැමති එයා එහෙම එනකොට මම ඇඳුම් මුකුත් නැතුව බිම දිගෑරිලා කකුල් දෙක උඩට කරගෙන ඉන්නවට":P

    "මොකක්? ඇයි දෙයියනේ ඔයාලගේ ගෙදර එක මල්වාස් එකක්වත් නැද්ද???":rofl::baffled::rofl:


    :cool::lol::lol:;):lol::lol::cool:

    හොඳනම් අගයකරලා විචාරයකුත් දාන්න!:D
     
    • Like
    Reactions: Mr Dilshan