.................................................. ..

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    වරදට එරෙහිව අවි ඔසවන්නේ
    රටකට දැයකට හිත ඇති මිනිසුන්
    ශාන්තිවාදීව තපස් රකින්නේ
    පිට කොඳු බිඳ ගත් ඔල මොළ නිවටුන්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගේමක් දීලා ගිය අවුරුද්දේ
    වැලිකඩ ඉඳලා එලියට ආවේ
    මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා
    හොරකං කරලා ජීවත් වන්නේ