187ක්‌_මැරී_වැටෙද්දී

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ප්‍රභාකරන් මහත්තයා අපේ ගම් පළාත් වල කරපු දේවල් මේවා තමයි..
    මේ වගේ කතා අපිට නම් ඉස්සර ගොඩක් හුරුයි...
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Another brutal civilian attack of LTTE. killing field of Tamil Tigers.

    Incident briefly as follows,

    Shot and killed 187 people on two government-owned buses bound to Trincomalee and Colombo at near Trincomalee on April 17th, 1987. Apart from the many civilians there was also some navy personnel who were off the duty and heading to their villages and one of the drivers in this buses is Tamil and there was 7th-month pregnant women also shot to death.

    A note left for knowing of an international community.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පෝරිසාදයා;23320510 said:
    මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයත් අද ජීවතුන් අතර නැහැ..;(

    මම මේ කියන්න හැදුව විතරයි..

    2.gif
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    පෝරිසාදයා;23320510 said:
    මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයත් අද ජීවතුන් අතර නැහැ..;(

    Mokakda machan eyata une?
     

    sk7cey

    Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala
    මේවා අද කාටවත් මතක නැහැ.
    මොනතරන් නම් නිදහසක් අද තියෙනවද........
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවා අද කාටවත් මතක නැහැ.අද කියන්නේ මහින්ද එලවමු,මහින්ද එලවමු,කියලා විතරයි
    ඇත්තටම බලනවානම් සින්හලයෝ කියන්නේ කිසිම කෙලෙහිගුනයක් නැති මහ අසමත් ජාතියක්

    කාලය මැවු වෙනස..
     

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    මේවා අද කාටවත් මතක නැහැ.අද කියන්නේ මහින්ද එලවමු,මහින්ද එලවමු,කියලා විතරයි
    ඇත්තටම බලනවානම් සින්හලයෝ කියන්නේ කිසිම කෙලෙහිගුනයක් නැති මහ අසමත් ජාතියක්

    :yes::yes: