19යෙන් මුරුත්තෙට්ටුවේ හිමි නාගනී.

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    19යෙන් මුරුත්තෙට්ටුවේ හිමි නාගනී.

    19%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2B%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A%2B%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%2B%E0%B6%87%E0%B6%AB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.jpg

    19 ව ආණ්ඩුව ක්‍රම ව්‍යවස්ථාවට අත එසවීමට පෙර ඒ පිළිබද සොයා බලන ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මන්ත්‍රීවරුන්ගෙන් ඊයේ (27)පැවැති මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියේය.

    කෙසේ නමුත් අද උදෑසන සිරස නාලිකාවේ ප්‍රේස්රිලීස් වැඩසටහනට සම්බන්ධ කර ගත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් එම ප්‍රකාශය සම්බන්ධයෙන් හා 19 වන ව්‍යවස්ථාව කියවා ඇද්දැයි කරුණු විමසන ලදී.

    එහෙත් උන් වහන්සේ එම ප්‍රශ්නයෙන් මග හැර යාමට සූදානම් වූ අතර යළිත් වරක් එම ප්‍රශ්නයම නැගූ අතර එහිදි උන් වහන්සේ පවසා සිටියේ කියවා නොමැති බවත් වෙනත් අය විසින් සිදුකරන සිදුකරන ප්‍රකාශ දෙස බැලූ විට මෙම ව්‍යවස්ථාව අනවශ්‍ය බව පමණක් දැනී ඇතැයිද සදහන් කර සිටියේය.

    කෙසේ නමුත් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී 19 පිළිබද මහා විනාශ කාරී ලෙස දෙසූ ඒ හිමියන් 19 යේ කිසිදු අකුරකුදු නොකියවා එය හදාරා නොමැතිව මහින්ද රාජපක්ෂට දයාවෙන් සිදුකරනු ලැබූ ප්‍රකාශයක් බව තහවුරු කර සිටියේය.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    mona magulak da ban....
    oya haamuruduru waru politics walata gaawena eka thama mata nan peenna bari wade.
    anushashana kalaata kamak naa dharmayen.
    deshapaluwanta kade yanna da chiwaraya daraa gaththe?
    anika mee duushitha paalakayek wenuwen?
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බනක් සිල් පදයක් කියාගෙන දායකයො දෙන දානෙ වලදල ඉන්නෙ නැතුව හාම්දුරුවො දේශපාලනේ ගාගත්තම ඔහොම තමයි.
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    mona magulak da ban....
    oya haamuruduru waru politics walata gaawena eka thama mata nan peenna bari wade.
    anushashana kalaata kamak naa dharmayen.
    deshapaluwanta kade yanna da chiwaraya daraa gaththe?
    anika mee duushitha paalakayek wenuwen?

    kalin sewayata kiyala aawata me deshapalanayata awoth itin thanhawa aasawa auto ena samaja kramayak oka!
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    19 ව ආණ්ඩුව ක්‍රම ව්‍යවස්ථාවට අත එසවීමට පෙර ඒ පිළිබද සොයා බලන ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මන්ත්‍රීවරුන්ගෙන් ඊයේ (27)පැවැති මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියේය.

    කෙසේ නමුත් අද උදෑසන සිරස නාලිකාවේ ප්‍රේස්රිලීස් වැඩසටහනට සම්බන්ධ කර ගත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් එම ප්‍රකාශය සම්බන්ධයෙන් හා 19 වන ව්‍යවස්ථාව කියවා ඇද්දැයි කරුණු විමසන ලදී.

    එහෙත් උන් වහන්සේ එම ප්‍රශ්නයෙන් මග හැර යාමට සූදානම් වූ අතර යළිත් වරක් එම ප්‍රශ්නයම නැගූ අතර එහිදි උන් වහන්සේ පවසා සිටියේ කියවා නොමැති බවත් වෙනත් අය විසින් සිදුකරන සිදුකරන ප්‍රකාශ දෙස බැලූ විට මෙම ව්‍යවස්ථාව අනවශ්‍ය බව පමණක් දැනී ඇතැයිද සදහන් කර සිටියේය.

    කෙසේ නමුත් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී 19 පිළිබද මහා විනාශ කාරී ලෙස දෙසූ ඒ හිමියන් 19 යේ කිසිදු අකුරකුදු නොකියවා එය හදාරා නොමැතිව මහින්ද රාජපක්ෂට දයාවෙන් සිදුකරනු ලැබූ ප්‍රකාශයක් බව තහවුරු කර සිටියේය.

    ලගදිම හෙදි නඟාලා ටික හාමුදුරුවෝ දාලා රතනප්රිය කොලුවා ගාවට යයි වගේ මේ යන විදිහට!:baffled::P