ඇත්ත. නමුත් අගමැතිවරයාගේ කූඨ උපායත් පරාදයි.
ඒත් එක්කම මහින්දගේ 18වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියන බලකාමී නිර්ලජ්ජිත උපායත් පරාදයි
ඇත්ත. නමුත් අගමැතිවරයාගේ කූඨ උපායත් පරාදයි.
තමුන්ගේ කාලේ හීනෙන් වත් ගේන්න නොහිතපු සංශෝධනයක් මුල ඉඳන්ම කකුලෙන් ඇදලා ඇදලා දැන් සම්මත උනාම ආ ඒක අපේ කියන්න තරමේ පහත් නිහීන මට්ටමකට විපක්ෂේ වැටිලද?
මෙතන ඔය තම්බි තොප්පි කතාවෙන් කියන්නේ කපටි අවස්ථා වාදියෝ තමන්ගේ වාසියට ඕනෑම ජඩ පිලක් වැඩක් කරන එක. ඔය කොළ,නිල,rathu කතාව මේ උපමවත් එක්ක ගලපන්න බැ යාලුකැපුවත් කොළ, නිල්, රතු අය නිසා තමා හැමදාම රටට අවැඩක් වුනේ. ඒ ඒ කාලයේ අවශ්‍යතාවය අනුව වෙනස්වීමයි වඩා හොද!


කටින්ද කතාකරන්නෙ ගූ ගඳක් ආවාආණ්ඩුව ගෙනා 19ය දෙවරක් අකුලාගෙන තුන්වෙනි වතාවේ 72වතාවක් (පමණ විය යුතුය) විපක්ෂය විසින් කපලා කොටලා සම්මත වුනා. දැන් ඒකේ වැඩිහරියක් ඇත්තෙ විපක්ෂය ඇතුලත් කල කරුණු.
කැමති උනත් නැතත් පිළිගන්න මේක ගෙනාවේ ආණ්ඩු පක්ෂයෙන් කියන බවඔය කියපු හැම සංශෝධනයක්ම පිලිනොගෙන සංශෝධනය අසාර්ථක කරන්න පුළුවන්කම ආණ්ඩුවට තිබුනා අවංක උවමනාවක් නොතිබුනානම්
තමුන්ගේ කාලේ හීනෙන් වත් ගේන්න නොහිතපු සංශෝධනයක් මුල ඉඳන්ම කකුලෙන් ඇදලා ඇදලා දැන් සම්මත උනාම ආ ඒක අපේ කියන්න තරමේ පහත් නිහීන මට්ටමකට විපක්ෂේ වැටිලද?

පොන්න ශ්‍රීලන්කා පරයො අනුන්ගෙ ජනාධිපතිවරුන්ට අයිතිවාසිකම් කියනව. අනුන්ගෙ සංශෝධනවලට අයිතිවාසිකම් කියනව.

78 ජේ ආර් ගෙ ව්‍යවස්ථාවට අත ඉස්සු ඒජාපය අද එය වෙනස් කරන්න උත්සාහා කරනවා.
දේශපාලනය ඒ ඒ කාලයේ අවශ්‍යතාවය අනුව වෙනස්වන දෙයකි.
Obathuma ehama wenas wena charithayk da?කැපුවත් කොළ, නිල්, රතු අය නිසා තමා හැමදාම රටට අවැඩක් වුනේ. ඒ ඒ කාලයේ අවශ්‍යතාවය අනුව වෙනස්වීමයි වඩා හොද!