19වන වියවස්තව හා රට

dikdok

Active member
  • Feb 20, 2012
    379
    25
    28
    ලිප් බොක්කේ
    19වන වියවස්තව හා රට

    මචන්ලා...!

    ඔන්න අපේ ලොක්කෝ ටික 19 වන වියවස්තව දිනාගත්තා...!
    :rolleyes:
    PHP:
    http://www.colombopage.com/archive_15A/Apr27_1430118551CH.php
    දැන් ඉතින් මොන මගුලක් කරයිද දන්නේහේ....? රටට හොද කලක් යයි කියලා හිතනවා..??????:baffled:

    මේ...ගැන දන්න, හොයන,කැමැත්ත තියෙන උන් උබලගේ අදහස් දාපල්ලා ...?

    19th_ammendment_sri_lanka.jpg
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    Aniwa hodak wenawa.Widhayaka balathala adu wenawa kiyanne ratata hodak thamai. kawruwath mechchara kalak meka karanna kemathi une nethi ekai prashne thibune.
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    දැළිපිහියෙන් පිළිවෙලකට රැවුල බාගන්නත් පුලුවන්. බෙල්ල කපන්නත් පුලුවන්.
    පිහිය අතට ගත්ත එක්කෙනා අනුව තමා කෙරුවාව.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    මට තේරුන හැටියට උතුරට ඕනෙ නම් වෙනම පොලිස් බලතල දෙන්න පහසුකම් සලස්සල තියෙනව. :dull:

    ai dane na neda deshapremiyo atha issuwe mekata? :rolleyes: