19 න් සිංහලයා හාන්සියි

KDH

Well-known member
  • Jul 4, 2014
    18,756
    8,989
    113
    රූකඩ රාජ්ජේ
    ජඩපාලන පාලකයන්ගෙන් සිංහල ජාතියට උන සෙතක් නැ.දුක කියන්නේ ඒක තේරුම් ගන්න තවමත් බැරි එවුන් මේකේ ඉන්නවා.පොන්* මෛත්‍රී ජනවාරි 8 චන්ද 62ලක්ෂයක් ගත්තට දැන් එයාට එච්චර හම්බවෙන්නේ නෑ.ඒක එයත් දන්නවා.පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගන්න ජනාධිපති විදින දුක බලපන්කො...:rofl::rofl::rofl::rofl::rofl:

    මේ ත්‍රෙඩ් එකත් බලපන්:
    http://www.elakiri.com/forum/showthread.php?t=1673821

    ​
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,040
    113
    UNP BANK ROBBERY 2015
    කවුද මේ හැංගි හොරා රෙප් කපන චූටි මල්ලියා :lol:

    මචන් ඇයි රිදුනද rep කපන්න තරම් :lol::lol: REP කැපුවා කියලා උබලගේ වහල් ගතිය යන්නේ නෑ බන් :rofl::rofl:
    hcRZQGc.png

    :lol::lol:++++++++8
     
    • Like
    Reactions: isurueka and W33R3

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,257
    2,453
    113
    37
    මචන් ඇයි රිදුනද rep කපන්න තරම් :lol::lol: REP කැපුවා කියලා උබලගේ වහල් ගතිය යන්නේ නෑ බන් :rofl::rofl:

    මමනම් ඔය වගේ වැඩ කරන්නෑ බන්
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,803
    269
    83
    පෘතුවියේ
    මමනම් ඔය වගේ වැඩ කරන්නෑ බන්

    :lol::lol: හෙන ගානෙකින් කපලා තිබ්බේ :P:P ඔන්න මට පුළුවන් විදිහට rep 2ක් දුන්නා.අපි යහපාලානේ නේ වහලෝ.කෝ ඉතින් අර කෙටුම් පත දාහන්කො ඉතින් මයේ අම්මා.
     
    • Like
    Reactions: TomCat077

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන් ඇයි රිදුනද rep කපන්න තරම් :lol::lol: REP කැපුවා කියලා උබලගේ වහල් ගතිය යන්නේ නෑ බන් :rofl::rofl:
    hcRZQGc.png

    කසුනා කරේ නැතුව ඇති බං........ආතල් කැඩිච්ච අහුලන්කන වහලේක්ගේ වැඩක් වෙන්න ඕනේ :yes:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,803
    269
    83
    පෘතුවියේ
    කසුනා කරේ නැතුව ඇති බං........ආතල් කැඩිච්ච අහුලන්කන වහලේක්ගේ වැඩක් වෙන්න ඕනේ :yes:

    ඔව් අපි එහෙම හිතමු බන් . :):) රෙප් කන්නද ඉතින්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,040
    113
    UNP BANK ROBBERY 2015
    ජඩපාලන පාලකයන්ගෙන් සිංහල ජාතියට උන සෙතක් නැ.දුක කියන්නේ ඒක තේරුම් ගන්න තවමත් බැරි එවුන් මේකේ ඉන්නවා.පොන්* මෛත්‍රී ජනවාරි 8 චන්ද 62ලක්ෂයක් ගත්තට දැන් එයාට එච්චර හම්බවෙන්නේ නෑ.ඒක එයත් දන්නවා.පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගන්න ජනාධිපති විදින දුක බලපන්කො...:rofl::rofl::rofl::rofl::rofl:

    මේ ත්‍රෙඩ් එකත් බලපන්:
    http://www.elakiri.com/forum/showthread.php?t=1673821

    ​

    11150623_739787306143869_4456601987826088645_n.jpg

    :lol::lol:​
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,852
    113
    colombo
    19 ගෙන්න සිද්ද වෙච්ච කරුණු මොනාද කියලා දන්නවා ඇතිනේ. 18 වගේ විවසතව්ක්න් කෙලවෙන්නේ රටේ මිනිස්සුන්ට. රටේ මිනිස්සු කවුද ?? බහුතරයක් හිංහල අය?? එතින් මහින්දගේ වැඩ නිසා කෙළවුණේ සිංහල අයට නෙමයි කියල කවුරු හරි කියනවනම් එක මුලාවක්.

    සිංහලය නගාසිටුවන්න ඕනි නම් රටේ බහුතරයක් වෙච්ච සිංහලුන්ගේ සල්ලි හොරකම් නොකරන. සාදාරන පාලකයෙක් පත්කරගනිලල හොරෙක් නැතුව. එතොට සිංහලයා වැඩි පුර අර්තිකවශ්යෙන් ශක්තිමත් වෙලා වැඩිපුර ළමයි හදයි. එතොට ඔය ප්‍රශ්න විසදෙයි
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,519
    3,763
    113
    දැනටමත් සිංහලයට කෙලවෙලා ඉවරයි...

    dan mekema ke denek sinhala kiyanna lejjada. un serama sahajewana set eka....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,756
    8,989
    113
    රූකඩ රාජ්ජේ
    දෙමළට අධි ආරක්‍ෂිත කලාප අයින් කරලා ඉඩම් දුන්නා.
    ජාතික ගීය උන්ට ඕන විදියට කියන්න දුන්නා.
    පර හම්බයන්ව නියෝජනය කරන හකීම් වේසා*වට, බද්යුදීන්ට හොදම ඇමති පට්ටම් දුන්නා.සිංහල ගම වලින් සිංහලයන්ව එළවල උන් හම්බයන්ව පදිංචි කරවනවා.
    දැන් 19 සම්මත කරගෙන පාර්ලිමෙන්තුවෙනුත් සිංහලය අයින් කරන්න හදන්නේ.

    දැන් මේ ජඩ පාලනයට කඩේ යන එකෙක් කියාපන් සිංහලයන්ට,රට ට මේ පොන්* යො දෙන්නා කරපු එක හොදක්?

    ei ban mal pochchi tika gelewwe...... :rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ත්‍රෙඩ් එක දාපු එකාගෙන් source ඇහුව විතරයි ඌ මිසින්ග් :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දෙමළට අධි ආරක්‍ෂිත කලාප අයින් කරලා ඉඩම් දුන්නා.
    ජාතික ගීය උන්ට ඕන විදියට කියන්න දුන්නා.
    පර හම්බයන්ව නියෝජනය කරන හකීම් වේසා*වට, බද්යුදීන්ට හොදම ඇමති පට්ටම් දුන්නා.සිංහල ගම වලින් සිංහලයන්ව එළවල උන් හම්බයන්ව පදිංචි කරවනවා.
    දැන් 19 සම්මත කරගෙන පාර්ලිමෙන්තුවෙනුත් සිංහලය අයින් කරන්න හදන්නේ.

    දැන් මේ ජඩ පාලනයට කඩේ යන එකෙක් කියාපන් සිංහලයන්ට,රට ට මේ පොන්* යො දෙන්නා කරපු එක හොදක්?

    ​

    මහින්ද අධිඅරක්ෂිත කලාප අක්කර 6000ක් ආපහු දෙද්දී කටවහගෙන හිටපු උඹලා මහින්ද හකීම්ව අධිකරණ ඇමති කරලා ඌට නීතිය බාරදෙද්දී කටවහගෙන හිටපු උඹල දැන් එනවා සිංහලයෝ මතක් වෙලා

    ජනවාරි 9ද ඉපදුනේ?