19 නීත්‍යානුකූල ද?

LastSecond

Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    19 නීත්‍යානුකූල ද?

    මේ දවස්වල ගොඩක් නීතිය සම්බන්ධ දේවල් ගැන කතාවෙනව.ඒ අතර 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන තමයි වැඩියෙන්ම අවධානය යොමුවෙලා තියන්නෙ.නීතිවේදියො කියන දේවල් එකක් මට මේවගේ ප්‍රශ්නටිකක් පැන නගිනවා.ඉතින් නීතිවිශාරදයො මේකෙත් ඇති කියල හිතනවා. ඔයාල දන්න විදියට මේව විග්‍රහ කරන්න කියල ඉල්ලනවා

    01. අපේ රටේ ආණුඩුක්‍රම වයවස්ථාවට අනුව විධායකයේ බලතල වෙනස් කරනවා නම් පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතිය සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතුයිලු. 19 වන සංශෝදනයේදී 2/3 පාර්ලිමේන්තුවේදී අරන් ජනමත විචාරණයකට ගියේ නැහැ.විධායකයේ බලතල වෙනස් වෙන නිසා පාර්ලිමේන්තුව විසිරුවීමේ විධායක බලය 33 වගන්තිය යටතේ දාලලු ජනමත විචාරණයකින් බේරුනේ.ඒ කියන්නෙ විධායක බලය වෙනස් කලේ නෑ කියන එකනෙ.ඒ උනාට ශ්‍රේෂ්ටාධිකරණය පසුගිය දා දීපු තීන්දුවෙන් වක්‍ර ආකාරයෙන් කියන්නෙ 19න් විධායක බලතල ඉවත් කලා කියලනෙ.එහෙනම් එය ජනමත විචාරණයකින් සම්මත නොවූ නිසා 19 නීත්‍යානුකූල නැ නේද? ඒ අනුව පසුගිය දා දීපු තීන්දුවත් බලාත්මක නෑ නේද?

    02. අපේ රටේ ශේෂ්ටාධිකරණයට වඩා ඉහලින් නීතිය පසිදලන්න ආයතනයක් නැති නිසා විනිසුරන්ට ඕන විදියට නීති අර්ථකථනය කලොත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වීමක් සිදුවෙනවානේද ඒක නිසා ජනතාවට යුක්තිය ඉටු කරගතහැකි වෙනත් ජාත්‍යන්තර ආයතන තියනවාද?

    03. ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරන් වැරදි තීන්දු දුන්නොත් ඒ අයට විරුද්ධව ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද?

    04.ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුවලට ඇපීල් කරන්න හෝ නැවත දීර්ඝ විග්‍රහයක් ඇපීල් කරන්න ජනාධිපතිට බලතල නැද්ද? එහෙම බලතල දීම සුදුසුයි කියල ඔබට හිතෙන්නේ නැද්ද? නීතිමය කෝණයකින් පැහැදිලි කිරීමක් කරන්න
     
    • Like
    Reactions: kinkon

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0

    bp
     
    LastSecond

    Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    ජනමතය ඔයිට වඩා දරුණුයි :yes:
    ජනමතයක් නෙමෙයි ගොන් නාම්බො ඇහුවෙ නීති ගැටළු ටිකක්.තෝ වගේ ගොනෙක් මෝඩ මූසලයෙක් නොදකින් රටක් හැදෙයිද මේ මගේ වහල්ලු ඉන්නකල්.

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,019
    1
    43,428
    113
    එහෙනම් එය ජනමත විචාරණයකින් සම්මත නොවූ නිසා 19 නීත්‍යානුකූල නැ නේද? ඒ අනුව පසුගිය දා දීපු තීන්දුවත් බලාත්මක නෑ නේද?

    දැං ඔයාමනෙ මේ දාල තියෙන්නෙ :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,019
    1
    43,428
    113
    ජාත්‍යන්තරේට ගියොත් තව කන්ඩ වෙනව :yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    මට ගොං නාම්බො කිව්වනෙ බං :baffled:
    ඉතින් හරිනේ බන් ඌ එහෙම කිව්ව එක,
    ඌ අහලා තියෙන්නේ නීතිය පිළිබද ඌට තියන ප්‍රශ්නනේ දේශපාලනේ ගැන නෙවෙයිනේ

    :lol::lol::lol:
     
    klamb

    Member
    Jun 9, 2014
    23
    5
    3
    මේ දවස්වල ගොඩක් නීතිය සම්බන්ධ දේවල් ගැන කතාවෙනව.ඒ අතර 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන තමයි වැඩියෙන්ම අවධානය යොමුවෙලා තියන්නෙ.නීතිවේදියො කියන දේවල් එකක් මට මේවගේ ප්‍රශ්නටිකක් පැන නගිනවා.ඉතින් නීතිවිශාරදයො මේකෙත් ඇති කියල හිතනවා. ඔයාල දන්න විදියට මේව විග්‍රහ කරන්න කියල ඉල්ලනවා

    01. අපේ රටේ ආණුඩුක්‍රම වයවස්ථාවට අනුව විධායකයේ බලතල වෙනස් කරනවා නම් පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතිය සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතුයිලු. 19 වන සංශෝදනයේදී 2/3 පාර්ලිමේන්තුවේදී අරන් ජනමත විචාරණයකට ගියේ නැහැ.විධායකයේ බලතල වෙනස් වෙන නිසා පාර්ලිමේන්තුව විසිරුවීමේ විධායක බලය 33 වගන්තිය යටතේ දාලලු ජනමත විචාරණයකින් බේරුනේ.ඒ කියන්නෙ විධායක බලය වෙනස් කලේ නෑ කියන එකනෙ.ඒ උනාට ශ්‍රේෂ්ටාධිකරණය පසුගිය දා දීපු තීන්දුවෙන් වක්‍ර ආකාරයෙන් කියන්නෙ 19න් විධායක බලතල ඉවත් කලා කියලනෙ.එහෙනම් එය ජනමත විචාරණයකින් සම්මත නොවූ නිසා 19 නීත්‍යානුකූල නැ නේද? ඒ අනුව පසුගිය දා දීපු තීන්දුවත් බලාත්මක නෑ නේද?

    02. අපේ රටේ ශේෂ්ටාධිකරණයට වඩා ඉහලින් නීතිය පසිදලන්න ආයතනයක් නැති නිසා විනිසුරන්ට ඕන විදියට නීති අර්ථකථනය කලොත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වීමක් සිදුවෙනවානේද ඒක නිසා ජනතාවට යුක්තිය ඉටු කරගතහැකි වෙනත් ජාත්‍යන්තර ආයතන තියනවාද?

    03. ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරන් වැරදි තීන්දු දුන්නොත් ඒ අයට විරුද්ධව ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද?

    04.ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුවලට ඇපීල් කරන්න හෝ නැවත දීර්ඝ විග්‍රහයක් ඇපීල් කරන්න ජනාධිපතිට බලතල නැද්ද? එහෙම බලතල දීම සුදුසුයි කියල ඔබට හිතෙන්නේ නැද්ද? නීතිමය කෝණයකින් පැහැදිලි කිරීමක් කරන්න

    නීතිවිශාරදයො
    විශාරදයෙක් නොවේ. නමුත් කියවීමෙන් ඉගෙන ගත් දේවල් අනූව මගේ මතය කියන්නම්.

    විධායකයේ බලතල වෙනස් කරනවා නම් පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතිය සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතුයිලු.
    විධායකයේ බලතල නෙමෙයි ව්‍යවස්තාවේ ඕනෑම වෙනසක් කිරීමට 2/3 ක බහුතරය අවශ්‍යයයි.
    ව්‍යවස්ථාව වෙනස් කිරීමට අදාලව ජනමත විචාරණයක් අවශ්‍ය වන අවස්ථා 83. (a) සහ (b) ව්‍යවස්ථාවේ දක්වා තියෙනවා. ඒ අනූව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1,2,3,6,7,8,9,10,11 යන ව්‍යවස්ථා වෙනස් කිරීමට හෝ ජනාධිපතිගේ හෝ පාර්ලිමෙන්තුවේ ධුර කාලය වැඩි කිරීම සඳහා තම ජන මත විචාරණයක් ඕනෙ වෙන්නේ.

    19 වන සංශෝදනයේදී 2/3 පාර්ලිමේන්තුවේදී අරන් ජනමත විචාරණයකට ගියේ නැහැ.
    2/3 ක බහුතරයෙන් තමා සම්මත වුනේ. නමුත් ජනමත විචාරණයකට යා යුතුයැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කල සියලු සංශෝධන ඉවත් කරලා ඉතුරු ටික තමා සම්මත කළේ. ඒ නිසා 19 සංශෝධනය වැරදියි කියන්න බැහැ.
    19 සංශෝධනයේ මුල් සංස්කරණයේ ජනාධිපති සතු ගොඩක් බලතල අගමැතිට පවරාගන්නා වගන්ති තිබුනා. නමුත් 83 (a) අදාලව ඒ වගන්ති වලින් 3 වන ව්‍යවස්ථාව උල්ලංගණය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලා. ඒවා සම්මත කරන්න ජනමතවිචාරණයකට යන්න ඕනෙ නිසා ඒ වගන්ති අයින් කලා .

    ශ්‍රේෂ්ටාධිකරණය පසුගිය දා දීපු තීන්දුවෙන් වක්‍ර ආකාරයෙන් කියන්නෙ 19න් විධායක බලතල ඉවත් කලා කියලනෙ
    බලතල අඩු කිරීමක් තමා 19 න් කලේ. බලතල අඩු කිරීම ව්‍යවස්ථා විරෝධී නැහැ.

    ඒ අනුව පසුගිය දා දීපු තීන්දුවත් බලාත්මක නෑ නේද?
    ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අනිවාර්යෙන්ම බලාත්මකයි.

    විනිසුරන්ට ඕන විදියට නීති අර්ථකථනය කලොත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වීමක්
    නීතිය, විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්ථ නිරූපණය කිරීම හිතුමතේ කරන්න බැහැ. ඒ සඳහා පිළිගත් ක්‍රමවේදයන් තියෙනවා. හරි හමන් වුර්තීමයභාවයකින් කටයුතු කරන විනිශ්චය කාරවරු මේ ක්‍රම අනූව තම වැඩ කරන්නේ. පාර්ලිමේන්තුව විසිරවීමට අදාල තීන්දුව බැලුවොත් ඉගෙන ගන්න පුළුවන්. අග්‍ර විනිශ්චයකාරතුමා පැහැදිලිව විස්තර කරලා තියෙනව.

    ජනතාවට යුක්තිය ඉටු කරගතහැකි වෙනත් ජාත්‍යන්තර ආයතන තියනවාද
    මම දන්නා තරමින් නැහැ. යුරෝපියන් යුනියනය වගේ එකක රටකනම් රටේ උපරිම අධිකරණයට උඩින් යුරෝපියන් අධිකරණය තියෙනවා. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වගේ දෙයකදී අන්තර්ජාතික අපරාධ අධිකරණය තියෙනවා (සම්මුතියට අත්සන් කරලා තියෙන රටක්නම්).

    ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරන් වැරදි තීන්දු දුන්නොත් ඒ අයට විරුද්ධව ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද?
    පාර්ලිමේන්තුවේ 2/3 ක සම්මතයෙන් අදාල ක්‍රමවේදය අනුව දෝෂාභියෝගයක් මගින් තනතුරෙන් ඉවත් කිරීම පමණයි.

    ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුවලට ඇපීල් කරන්න හෝ නැවත දීර්ඝ විග්‍රහයක් ඇපීල් කරන්න ජනාධිපතිට බලතල නැද්ද?
    නැහැ.
    ශ්‍රේෂ්ටාධිකරණ තීන්දු අවසාන තීන්දුව.
    විධායක මුක්තිය (executive privilege) අනුව අධිකරණ නියෝගයක් නොසලකා හරින්න විධායකයට පුළුවන් යම් තත්වයන් යටතේ. නමුත් ලංකාවේ මේ සම්බන්ධ නීති තත්වය දන්නේ නෑ. මට මතක විදියට සරත් සිල්වා ඉන්ධන මිල අඩු කරන්න කියල දීපු තීන්දුව මහින්ද ජනාධිපති නොසලකා හැරිය.නමුත් මේ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා තියෙන්නේ ඊට වඩා බරපතල දෙයක් (ව්‍යවස්ථාව උල්ලංගනය කර ඇති බව). ඒ නිසා නොසලකා හරින්න බැහැ.
    ඇමෙරිකාවේ ජනාධිපති මේ බලය තියෙනව (ව්‍යවස්ථාවේ කෙලින්ම දක්වලා නැති වුනත්).

    එහෙම බලතල දීම සුදුසුයි කියල ඔබට හිතෙන්නේ නැද්ද
    කිසිසේත්ම සුදුසු නැහැ.
    ආණ්ඩුක්‍රම නීතියේ මුලික සිද්ධාන්තයක් තමා බලයන් අතර වෙන්වීම (separation of powers principle). මේකට අනූව මුලික බලයන් තුන එකිනෙකින් ඈත්ව තිබිය යුතු අතර එම බලය දරන්නන් එකිනෙකා අභිභවා යාමට උත්සහ නොකළ යුතුයි. ඔය කියන දෙය කලොත් ඔය මුලධර්මය කැඩෙනවා.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ජනමතයක් නෙමෙයි ගොන් නාම්බො ඇහුවෙ නීති ගැටළු ටිකක්.තෝ වගේ ගොනෙක් මෝඩ මූසලයෙක් නොදකින් රටක් හැදෙයිද මේ මගේ වහල්ලු ඉන්නකල්.

    :rofl::rofl::rofl:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100

    machan thanks.
    digatama elakiri eke idapan
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka