19 නීත්‍යානුකූල ද?
මේ දවස්වල ගොඩක් නීතිය සම්බන්ධ දේවල් ගැන කතාවෙනව.ඒ අතර 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන තමයි වැඩියෙන්ම අවධානය යොමුවෙලා තියන්නෙ.නීතිවේදියො කියන දේවල් එකක් මට මේවගේ ප්‍රශ්නටිකක් පැන නගිනවා.ඉතින් නීතිවිශාරදයො මේකෙත් ඇති කියල හිතනවා. ඔයාල දන්න විදියට මේව විග්රහ කරන්න කියල ඉල්ලනවා
01. අපේ රටේ ආණුඩුක්රම වයවස්ථාවට අනුව විධායකයේ බලතල වෙනස් කරනවා නම් පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතිය සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතුයිලු. 19 වන සංශෝදනයේදී 2/3 පාර්ලිමේන්තුවේදී අරන් ජනමත විචාරණයකට ගියේ නැහැ.විධායකයේ බලතල වෙනස් වෙන නිසා පාර්ලිමේන්තුව විසිරුවීමේ විධායක බලය 33 වගන්තිය යටතේ දාලලු ජනමත විචාරණයකින් බේරුනේ.ඒ කියන්නෙ විධායක බලය වෙනස් කලේ නෑ කියන එකනෙ.ඒ උනාට ශ්‍රේෂ්ටාධිකරණය පසුගිය දා දීපු තීන්දුවෙන් වක්‍ර ආකාරයෙන් කියන්නෙ 19න් විධායක බලතල ඉවත් කලා කියලනෙ.එහෙනම් එය ජනමත විචාරණයකින් සම්මත නොවූ නිසා 19 නීත්‍යානුකූල නැ නේද? ඒ අනුව පසුගිය දා දීපු තීන්දුවත් බලාත්මක නෑ නේද?
02. අපේ රටේ ශේෂ්ටාධිකරණයට වඩා ඉහලින් නීතිය පසිදලන්න ආයතනයක් නැති නිසා විනිසුරන්ට ඕන විදියට නීති අර්ථකථනය කලොත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වීමක් සිදුවෙනවානේද ඒක නිසා ජනතාවට යුක්තිය ඉටු කරගතහැකි වෙනත් ජාත්‍යන්තර ආයතන තියනවාද?
03. ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරන් වැරදි තීන්දු දුන්නොත් ඒ අයට විරුද්ධව ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද?
04.ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුවලට ඇපීල් කරන්න හෝ නැවත දීර්ඝ විග්‍රහයක් ඇපීල් කරන්න ජනාධිපතිට බලතල නැද්ද? එහෙම බලතල දීම සුදුසුයි කියල ඔබට හිතෙන්නේ නැද්ද? නීතිමය කෝණයකින් පැහැදිලි කිරීමක් කරන්න