1910 දී ශ්‍රී ලංකාවේ රදල පවුලක මරණ ගෙදරක්

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රත්තරං;19641248 said:
    මම කොන්දේසි විරහිතව මොකෙක්ටවත් කඩේ යන්නේ නෑ බන්. මේ එලකිරියට 2012 ආව දවසේ ඉදන් මම මගේ මතය වෙනුවෙන් තනියෙන් හරි පෙනී හිටියා කොන්ද කෙලින් තියන්..

    හරි කෑල්ලක් බැදන් බලහං

    මන්දා මගේ ගෑනිනම් මට හොදා.. :yes:

    පිට හෝටලටක් දැක්කත් මේකට වඩා ගෙදර එකෙන් කන එක හොදා කියල හිතෙන මට්ටමේ එකක් බැදගනින්, එතකොට තේරෙයි

    හිටපු ගමන් වයිෆ් එලකිරිය බලන නිසා පිටරට උන් ගැන උබ මට කියපු එක ගැන නොකියා ඉන්නම්:rolleyes:
    පිටරට උන් ගැන නොකිය ඉන්නම් කියන්නෙ උඹ පිළිගන්නව මම කියන දේ. අනිවාර්යෙන් ඒක තමා ඇත්ත. පිටරට කෙල්ලො ගැන දන්න ඕන එකෙක් දන්නව. පිටරට කෙල්ලො ආදරේ කරනකොට මාරම ආදරයක්. පිටරට කෙල්ලෙක් බැදගත්තු එක ලංකාවෙ එකෙක්ටවත් වැරදිලා නෑ. කවදාවත් කොල්ලව දාල යන්නෙ නෑ. පණ වගේ ළග ඉන්නෙ. ලංකාවෙ කෙල්ලන්ගෙ ලොකු සීන් එක විතරයි.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒක ලෝකෙම පිළිගැනීමක්. කොල්ලො ලස්සන තළෙලු වෙනකොට. අප්‍රිකාවෙ උන් වගේ නෙමේ. කෙල්ලො ලස්සන සුදු වෙනකොට. යුරෝපෙ චීනෙ කෙල්ලන්ට කාටවත් ගහන්න බැරි ඒකයි. හොයල බලපන් වැඩිපුර සෙට් වෙන්න් කොහොම කපල්ද කියල එතකොට තේරෙයි. ලංකාවෙ කොල්ලන්ට කොච්චර ලස්සන පිටරට කෙල්ලො සෙට් වෙනවද. ලංකාවෙ කෙල්ලෙක් බැදපු පිටරට එකෙක් ඉන්නවද ජීවිතේකට. පිටරට ඉන්න ලංකාවෙ කෙල්ලො හුගක් වෙලාවට single යන්න කලින් බැදල ගියේ නැත්තන්. මොකද එහෙ ඉන්න ලංකාවෙ කොල්ලො අනිවාර්යෙන් එහෙ කෙල්ලො එක්කම සෙට් වෙනව. වෙන රටවල උන් ඇහැක් ඇරල බලන්නෙ නෑ ලංකාවෙ කෙල්ලො දිහා එහෙ සුරංගනාවියො ඉද්දි මුන් දිහා කවුද බලන්නෙ.

    අඩෝ තලේලු වෙනකොට විතරද ලස්සන කලු වුනාට ලස්සන නැද්ද ? :sorry: :sorry:
    උඹ කියන්නෙ මං කැතයි කියලද :sorry: :sorry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අඩෝ තලේලු වෙනකොට විතරද ලස්සන කලු වුනාට ලස්සන නැද්ද ? :sorry: :sorry:
    උඹ කියන්නෙ මං කැතයි කියලද :sorry: :sorry:

    uba kalu da?
    ado game of thrones eke balahan patta kali ne inne :love:
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඉස්සර මාතෘ මරණ සංඛ්‍යාව ඉතා ඉහලයි. ඔය වැඳපු කාන්තාවෝ පාවිච්චි කරන උපකරණ නියමිත ලෙස ජීවානුහරණය කරලා නොවෙයි ගන්නේ. විෂ බීජ අසාධනය වෙලා නැත්නම් අධික රුධිර වහනයෙන් මියයන පිරිස වැඩියි.

    ඔය රදල පවුල් ඉඳල තියෙන්නේ හෙන මාන්නයෙන්. ඒකාලේ උන් එනකොට අනෙක් උන් කානුවලට බහින්න ඕනේ.

    මේ දවස්වල ටෙලිවිෂන් එකේ ඔය පරණ කතා යනවා නේ. හැබයි ඒවායේ ඉන්නේ කෙල්ලෝ පට්ට ලස්සනයි. දැන් කාලේ විදිහට මේකප් කරලා ටෙලි නාට්‍ය වලට අරගෙන.

    ඇත්තම කිවුවොත් ඉස්සර කෙල්ලෝ ලස්සන නැහැ. ඉහලම වංශවත් කුලයක උනත් කෙල්ලෝ ඉන්න දැලි නාවර පෙරාගෙන.

    ane umba danna paka..
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පිටරට උන් ගැන නොකිය ඉන්නම් කියන්නෙ උඹ පිළිගන්නව මම කියන දේ. අනිවාර්යෙන් ඒක තමා ඇත්ත. පිටරට කෙල්ලො ගැන දන්න ඕන එකෙක් දන්නව. පිටරට කෙල්ලො ආදරේ කරනකොට මාරම ආදරයක්. පිටරට කෙල්ලෙක් බැදගත්තු එක ලංකාවෙ එකෙක්ටවත් වැරදිලා නෑ. කවදාවත් කොල්ලව දාල යන්නෙ නෑ. පණ වගේ ළග ඉන්නෙ. ලංකාවෙ කෙල්ලන්ගෙ ලොකු සීන් එක විතරයි.

    මම මේ දන්නැති කමට අහන්නේ.
    උඹ පිටරට කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉඳල තියෙනවද?
    ලංකාවේ කෙල්ලෙක් එක්ක යාළුවෙලා ඉදලා තියෙනවද?

    පිටරට කිව්වම මාලදිවයිනත්,සෝමලියාවත්,සවුදි අරාබියත්,ඇමරිකාවත් යුරෝපෙත් ඔය ඔක්කොම අහුවෙනවා පුතේ.