1910 දී ශ්‍රී ලංකාවේ රදල පවුලක මරණ ගෙදරක්

AnuradhaRa

Well-known member
  • රත්තරං;19626172 said:
    කවලම් අවලම් කුරුසයෝ දන්න සිංහලයගේ මික්ස් විල්ල:lol::lol::lol:


    උඹට මක්වෙලාද කියල මට තේරෙන්නෙ නෑ..
    ලෝකෙ මුහුදු ගමනාගමනය පටන් ගත්ත දා ඉඳල අපේ රටට කොච්චර විදේශිකයො ඇවිල්ල ඇත්ද?
    ගෑනු පිරිම දෙකම
    ඉතිං එයාලයි අපියි ලෝකෙ ආසාවෙන්ම කරන වැඩේ නොකර ඉඳියි කියල හිතනවද උඹ ?
    උඹ කියන්නෙ අපේ ආදි සිංහලයො දැං උඹල ඉන්නව වගේ පතිවත රැකගෙන හිටිය කියලද ? :lol:
     

    AnuradhaRa

    Well-known member
  • මේකට උත්තරයක් දෙන්නම වෙනව. සුද්දො ලංකාවෙ ගෑනු එක්ක කලවං උනා කියනවනං එක විහුළුවක්. උන්ගෙ ගෑනු එක්ක ඉදල ආපුහාම ලංකාවෙ ගෑනුන්ට අතවර කරන්න තයා අල්ලන්නවත් හිතුන වෙන්න බෑ. තාර්කිකව හිතපං. දැන් කෙල්ලො පාවිච්චි කරන මේකප් එහෙම ඔය කියන වෙනසට හේතු වෙන්න පුළුවන්. ඒත් සිංහල ගෑනු එක්ක සුද්දො කලවම් උනා කියන කතාව අමූලික බොරු. මීට කලින් එකක රත්තරං කියල තිබ්බෙ අරාබි කාරයො ලංකාවෙ ගෑනුන්ට අතවර කරන්නෙ නෑ කියල. ඒ තර්කෙම තමා මෙතෙන්ටත් අදාල වෙන්නෙ. සුද්දො මේ රට අල්ල ගත්තට සිංහල ගෑනු දිහා බැලුවෙවත් නෑ.

    ආ.. එතකොට උඹ කියන්නෙ සිංහල ගෑනුන්ට ආස එක සුද්දෙක්වත් නෑ.. :lol:ඒ අඩුව පුරවන්ඩ වෙන්ඩ ඇති උඹල සුද්දියන්ට කෙල හලන්නෙ.. ඒක එදත් එහෙමයි..
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹට මක්වෙලාද කියල මට තේරෙන්නෙ නෑ..
    ලෝකෙ මුහුදු ගමනාගමනය පටන් ගත්ත දා ඉඳල අපේ රටට කොච්චර විදේශිකයො ඇවිල්ල ඇත්ද?
    ගෑනු පිරිම දෙකම
    ඉතිං එයාලයි අපියි ලෝකෙ ආසාවෙන්ම කරන වැඩේ නොකර ඉඳියි කියල හිතනවද උඹ ?
    උඹ කියන්නෙ අපේ ආදි සිංහලයො දැං උඹල ඉන්නව වගේ පතිවත රැකගෙන හිටිය කියලද ? :lol:
    සිංහල ගෑනු එක්කනන් පිටරට උන් අහවල් වැඩේ කරා වෙන්න බෑ. ඒක අමූලික බොරුවක්. ඒත් උඹ කියනව වගේ විදේශික කාන්තාවන් ලංකාවට ඇවිත් තියනව. එයාල සිංහල පිරිමි එක්ක එකතු උනා වෙන්න පුළුවන්. ඒක තර්කානුකූලව පිළිගන්න පුළුවන්.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ආ.. එතකොට උඹ කියන්නෙ සිංහල ගෑනුන්ට ආස එක සුද්දෙක්වත් නෑ.. :lol:ඒ අඩුව පුරවන්ඩ වෙන්ඩ ඇති උඹල සුද්දියන්ට කෙල හලන්නෙ.. ඒක එදත් එහෙමයි..
    සුද්දියෙක් දැකල ලංකාවෙ ගෑනියෙක් දැකපු ඕන එකෙක්ට හිතෙන දේ තර්කානුකූලව හිතපං.
     

    AnuradhaRa

    Well-known member
  • සුද්දියෙක් දැකල ලංකාවෙ ගෑනියෙක් දැකපු ඕන එකෙක්ට හිතෙන දේ තර්කානුකූලව හිතපං.

    එහෙම මැරි කරපු ජෝඩු කිහිපයක් මම දැකල තියෙනව.. සුදු හමේ තියෙන්නෙ එක ටේස්ට් එකක්, තලෙලු හමේ තියෙන්නෙ එක ටේස්ට් එකක්.. උස මහත ඇඟේ ෂේප් එක ලස්සනට තියෙනවනං සුද්දො කැමති ඇති බං..
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    එහෙම මැරි කරපු ජෝඩු කිහිපයක් මම දැකල තියෙනව.. සුදු හමේ තියෙන්නෙ එක ටේස්ට් එකක්, තලෙලු හමේ තියෙන්නෙ එක ටේස්ට් එකක්.. උස මහත ඇඟේ ෂේප් එක ලස්සනට තියෙනවනං සුද්දො කැමති ඇති බං..
    උඹ කියන්නෙ කොහොමද. ලංකාවෙ කෙල්ලන්ට සුද්දන්වනන් සෙට් වෙනව වෙන්න බෑ බන්. ඉදල හිටල තරුණ කෙල්ලෙක්ට නාකි සුද්දෙක් සෙට් වෙයි. ඒත් ලංකාවෙ කොල්ලන්ට ඇති තරම් සෙට් වෙනව පට්ටම ලස්සන සුද්දියො. හොදට හොයල බලල කතා කරපං මොකද වෙන්නෙ කියල.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උඹ කියන්නෙ කොහොමද. ලංකාවෙ කෙල්ලන්ට සුද්දන්වනන් සෙට් වෙනව වෙන්න බෑ බන්. ඉදල හිටල තරුණ කෙල්ලෙක්ට නාකි සුද්දෙක් සෙට් වෙයි. ඒත් ලංකාවෙ කොල්ලන්ට ඇති තරම් සෙට් වෙනව පට්ටම ලස්සන සුද්දියො. හොදට හොයල බලල කතා කරපං මොකද වෙන්නෙ කියල.

    මේක කොහොමද ? ;)

    04.jpg


    ඔය හැබැයි කලාතුරකින් වෙන සිද්දි ඉතිං.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland


    හමේ පාට විතරක් නෙවෙයි, මූනේ හැඩයත් බලපන්.
    දැන් ඉන්න ගොඩක් ලංකාවේ මිනිස්සුන්ට තියෙන්නේ මේ වගේ මූනේ හැඩයක්. නමුත් ඉස්සර උන්ට තිබ්බේ එහෙම හැඩයක් නෙවෙයි. මේ හැඩේ තියෙන්නේ කෝකේසියන් ජාතිකයන්ට විතරයි. (යුරෝපානුවන්ට) මිශ්‍ර ජාතිකයන්ගේ හැඩේ වෙනස් වෙනවා ජාන සංකලනය අනුව.



    archetypal-male-fa_3249635c.jpg

    sinhalu kohomath mix una jathiyak ban. american un wage. lankawe issarama hitiya sinhaluth indian genes. (80% bengali + 20% south indian)
    wije gen pawath enawa nam ithin okai attha. api pituwahal karapu un. lankawata enne nathuwa europe giya nam api gipsies la.

    anyway ube kathawe aththa naththa danne na. habai issara hitapu sinhalu kalui looks like south indians. nowdays Sinhalese are quite looks like middle eastern, iranian etc.. but Sinhalese habits are still there.. this is why we called us kalu katha kota sinhalu.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේක කොහොමද ? ;)

    04.jpg


    ඔය හැබැයි කලාතුරකින් වෙන සිද්දි ඉතිං.
    හරිම කලාතුරකින් තමා ලංකාවෙ කෙල්ලෙක්ට නාකි සුද්දෙක්වත් සෙට් වෙන්නෙ. ඒත් කොල්ලො කොච්චර ඉන්නවද පට්ටම ලස්සන සුද්දියො බැදල. සුද්දියන්ට සෙට් වෙන කොල්ලො එක්ක ගත්තහම මේ වගේ එකක් දෙකක් ගනන් ගන්නවත් බෑ. සමහරු කලු කැත සිංහලු කිව්වට ලංකාවෙ කෙල්ලො විතරයි කැත.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    kalathurakin newi ban. ape gameh ma ganu 4k innawa suddonwa marry karapu.

    :lol::yes::yes: ඔය සරම දන්නා රෙද්ද බන්...අනන්ත ඉන්නවා සුද්දෝ මෙහෙ ගෑනු බැදලා..මීගමුව, හලාවත පැත්තේ අනන්ත සුද්දෝ එනවා මෙහෙ ගෑනුන්ව ගහන්න..මූ මොකක් හරි ගෑනු එක්ක වයිරයක් හිතේ තියන් කතා කරන්නේ...එක පාරක් මූ නොදන්නා මගුලකට කට දාන්න ගිහින් හත්පොලේ ගාගත්ත :lol: