1910 දී ශ්‍රී ලංකාවේ රදල පවුලක මරණ ගෙදරක්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    රොබට් නොක්ස් එහෙම කතාවක් කිව්ව කියල අහල නෑ. පුලුවන්නන් ලින්ක් එකක් දාපන්කො. කොහොමත් ලංකාවෙ ගෑනුන්ට ලස්සනයි කියපු පිටරට එකෙක් ඉන්න බෑ. ලංකාවෙ ලිං මැඩි විතරයි එහෙම කියන්නෙ.
    මෙහෙමයි.. ලංකාවේ ගෑනු "භහුතරයක්" ලස්සන නෑ. අනික් ජාතීන් වල ගෑනු "භහුතරයක්" ලස්සනයි. ඒත් ලංකාවේ ඉන්නවා බන් සුපිරිම කෑලි.:yes::yes::yes::yes: අන්න එහෙම එකක් හොයන් බැදහන්... නැත්නම් නොබැද ඉදහං. මොකද කාලයක් යද්දි චකේ චක් කියලා උබට හිතෙන්න ඉඩ තියෙනවා
     
    AnuradhaRa

    Well-known member
  • රත්තරං;19634548 said:

    අපිත් ඉතිං කුමාරයො වගේ නෑනේ බං.. එහෙව් එකේ කෙල්ලන්ගෙ විතරක් කැත ගැන කතා කරල හරියන්නෙ නෑ.. අපේ කැතත් කතා කරන්ඩ ඕන :angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    අපිත් ඉතිං කුමාරයො වගේ නෑනේ බං.. එහෙව් එකේ කෙල්ලන්ගෙ විතරක් කැත ගැන කතා කරල හරියන්නෙ නෑ.. අපේ කැතත් කතා කරන්ඩ ඕන :angry:
    දැන් ඉන්න කෙල්ලෝ කොල්ල ලස්සනද නැද්ද කැතද බලන්නේ නෑ බන්..උන්ට කොල්ලෙක් තැනකට ගෙනියන්න පුලුවන් පෙනුමක් තිබ්බහම ඇති. උන් බලන්නේ කොල්ලෝ පිරිමියෙක් විදිහට කොච්චර ස්ටේබල්ද කොයි තරමේ පෞරුශයක් තියෙනවද කියලා විතරයි
     
    AnuradhaRa

    Well-known member
  • රත්තරං;19634756 said:
    දැන් ඉන්න කෙල්ලෝ කොල්ල ලස්සනද නැද්ද කැතද බලන්නේ නෑ බන්..උන්ට කොල්ලෙක් තැනකට ගෙනියන්න පුලුවන් පෙනුමක් තිබ්බහම ඇති. උන් බලන්නේ කොල්ලෝ පිරිමියෙක් විදිහට කොච්චර ස්ටේබල්ද කොයි තරමේ පෞරුශයක් තියෙනවද කියලා විතරයි

    :P
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    අපිත් ඉතිං කුමාරයො වගේ නෑනේ බං.. එහෙව් එකේ කෙල්ලන්ගෙ විතරක් කැත ගැන කතා කරල හරියන්නෙ නෑ.. අපේ කැතත් කතා කරන්ඩ ඕන :angry:
    ඔන්න ඕක තමා හැම එකාම වරද්ද ගන්න තැන. සමහරු හිතං ඉන්නෙ ලංකාවෙ කෙල්ලො කැතයි කිව්වම කොල්ලොත් කැතයි කියල. දැන් බලපන් චීනෙ ජපානෙ. කෙල්ලො සුරන්ගනාවියන්ට වඩා ලස්ස්සනයි. ඒත් බලපං කොල්ලො. නිකන් පොන්නයො වගේ මොකෙක්වත් උන්ව ගනන් ගන්නෙ නෑ. යුරෝපෙත් සුද්දන්ගෙ උඹල හිතන තරම් ලස්සනක් නෑ. හුගක් සුද්දියො උන්ට කැමති නෑ. ලංකාවෙ බලපං කොල්ලන්ට මාර ඉල්ලුමක් තියෙන්නෙ. ලංකාවෙ කොල්ලෙක්ට වෙන ඕන රටක කෙල්ලෙක් එක්ක සෙට් වෙන්න පුලුවන් කිසි ගේමක් නැතුව. ඒත් බලපං ඉන්න කෙල්ලන්ගෙ හැටි. ඇත්තටම ලංකාවෙ කොල්ලො අවාසනාවන්තයි. ඒ මදිවට මෙහෙ ගෑනුන්ගෙ ලොකු ලයින්. හිතන් ඉන්නෙ පට්ටම කෑලි කියල. ඒක තමා මන් කියන්නෙ ලංකාවෙ කොල්ලන්ට ගැලපෙන්නෙ ලංකාව් කෙල්ලන්ව නෙමේ පිටරට ලස්සන කෙල්ලන්ව කියල. එළකිරියෙ හුගක් උන් එකගයි මාත් එක්ක. ලංකාවෙ කොල්ලොවත් ලංකාවෙ කෙල්ලන්ට ලස්සනයි කියල කියන්නෙ නෑ. මොකද අපි දන්නව ඇත්ත මොකද්ද කියල. ලංකාව කියන්නෙ ඕන දේක කොල්ලො ඉස්සරහින් ඉන්න රටක් පෙනුමෙනුත් එහෙමයි. ඒත් වෙන රටවල් කෙල්ලො ඉස්සරහෙන් ඉන්නෙ.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    දැන් උඹ එතකොට කියන්නෙ කලු වුනාම කොල්ලො ලස්සනයි කියලද :baffled: :baffled:
    එහකොට උඹට අප්‍රිකාවෙ උනුත් ලස්සනද ? :baffled: :baffled:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දැන් උඹ එතකොට කියන්නෙ කලු වුනාම කොල්ලො ලස්සනයි කියලද :baffled: :baffled:
    එහකොට උඹට අප්‍රිකාවෙ උනුත් ලස්සනද ? :baffled: :baffled:
    ඒක ලෝකෙම පිළිගැනීමක්. කොල්ලො ලස්සන තළෙලු වෙනකොට. අප්‍රිකාවෙ උන් වගේ නෙමේ. කෙල්ලො ලස්සන සුදු වෙනකොට. යුරෝපෙ චීනෙ කෙල්ලන්ට කාටවත් ගහන්න බැරි ඒකයි. හොයල බලපන් වැඩිපුර සෙට් වෙන්න් කොහොම කපල්ද කියල එතකොට තේරෙයි. ලංකාවෙ කොල්ලන්ට කොච්චර ලස්සන පිටරට කෙල්ලො සෙට් වෙනවද. ලංකාවෙ කෙල්ලෙක් බැදපු පිටරට එකෙක් ඉන්නවද ජීවිතේකට. පිටරට ඉන්න ලංකාවෙ කෙල්ලො හුගක් වෙලාවට single යන්න කලින් බැදල ගියේ නැත්තන්. මොකද එහෙ ඉන්න ලංකාවෙ කොල්ලො අනිවාර්යෙන් එහෙ කෙල්ලො එක්කම සෙට් වෙනව. වෙන රටවල උන් ඇහැක් ඇරල බලන්නෙ නෑ ලංකාවෙ කෙල්ලො දිහා එහෙ සුරංගනාවියො ඉද්දි මුන් දිහා කවුද බලන්නෙ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රත්තරං;19634548 said:
    මෙහෙමයි.. ලංකාවේ ගෑනු "භහුතරයක්" ලස්සන නෑ. අනික් ජාතීන් වල ගෑනු "භහුතරයක්" ලස්සනයි. ඒත් ලංකාවේ ඉන්නවා බන් සුපිරිම කෑලි.:yes::yes::yes::yes: අන්න එහෙම එකක් හොයන් බැදහන්... නැත්නම් නොබැද ඉදහං. මොකද කාලයක් යද්දි චකේ චක් කියලා උබට හිතෙන්න ඉඩ තියෙනවා
    ඔය කියන සුපිරිම කෑලි වෙන රටක සාමාන්‍ය කෙල්ලෙක් ඉස්සරහ තිබ්බොත් ඇප නෑ. ඒක තමා කියන්නෙ ලංකාවෙ කොල්ලො අවාසනාවන්තයි කියල. ඒත් දැන් ඒ තත්වෙන් මිදිල හුගක් අය රට යන හින්ද චාන්ස් තියනව ඒ රටවල ලස්සන කෙල්ලන්ව සෙට් කරගන්න. සුද්දියොත් හරියට දැන් ලංකාවට එනවනෙ.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අද කාලෙ මාතෘ මරණයක් වෙන්නෙ නැති තරං...:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔය කියන සුපිරිම කෑලි වෙන රටක සාමාන්‍ය කෙල්ලෙක් ඉස්සරහ තිබ්බොත් ඇප නෑ. ඒක තමා කියන්නෙ ලංකාවෙ කොල්ලො අවාසනාවන්තයි කියල. ඒත් දැන් ඒ තත්වෙන් මිදිල හුගක් අය රට යන හින්ද චාන්ස් තියනව ඒ රටවල ලස්සන කෙල්ලන්ව සෙට් කරගන්න. සුද්දියොත් හරියට දැන් ලංකාවට එනවනෙ.
    ඒක තමා යකූ කීවේ බදිනවනම් හොද ලංකාවේ තැබිලි ගෙඩියක් බාගෙන බැදගනින්.. නැත්නම් නිකන් ඉදපන්..නැත්නම් තමන්ටම එපා වෙනවා ටික කාලයක් යද්දි.

    ගහේ වේලිච්ච කලටි බැන්ද උන්ට චකේ චක් කියලා හිතෙනවා.

    පොතෙතෙන් වැඩක් නෑ කියන්නේ මිදි තිත්තයි කියන නරි
     
    AnuradhaRa

    Well-known member
  • රත්තරං;19641066 said:
    ඒක තමා යකූ කීවේ බදිනවනම් හොද ලංකාවේ තැබිලි ගෙඩියක් බාගෙන බැදගනින්.. නැත්නම් නිකන් ඉදපන්..නැත්නම් තමන්ටම එපා වෙනවා ටික කාලයක් යද්දි.

    ගහේ වේලිච්ච කලටි බැන්ද උන්ට චකේ චක් කියලා හිතෙනවා.

    පොතෙතෙන් වැඩක් නෑ කියන්නේ මිදි තිත්තයි කියන නරි

    මේ කමෙන්ට් එකෙන් උඹලට තේරෙනව නේද, අම්ම තාත්ත සහෝදර සහෝදරියො අතර තියෙන බැඳීම ආදරය කොච්චර වටිනවද කියල..
    පෙම්වතුන්ගෙ පෙම්වතියන්ගෙ ආදරේ ටික කාලයයි.. කලකිරෙනව..

    උඹේ කතාවනං ඇත්ත කියල මම පිලිගන්නව
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    මේ කමෙන්ට් එකෙන් උඹලට තේරෙනව නේද, අම්ම තාත්ත සහෝදර සහෝදරියො අතර තියෙන බැඳීම ආදරය කොච්චර වටිනවද කියල..
    පෙම්වතුන්ගෙ පෙම්වතියන්ගෙ ආදරේ ටික කාලයයි.. කලකිරෙනව..

    උඹේ කතාවනං ඇත්ත කියල මම පිලිගන්නව
    ඔය රත්තරං කියන මෙලෝ දෙයක් මට තේරෙන්නෙ නෑ. ඌ නිකන් හිතට එන එක කියනව. ඒත් ඌ ලංකාවෙ ගෑනු පජාතයි කියල තේරුම් අරන් තියන එක ලොකු දෙයක්. ලංකාවෙ මොන තැඹිලි ගෙඩිය බැන්දත් මාසෙන් එපා වෙනව. ඔව් ඉතිං ලංකාවෙ කෙල්ලෙක් සෙට් කරගත්තොත් තාවකාලිකයි තමා කෙල්ල දාල යනව. ඒත් වෙන රටවල කෙල්ලෙක් බැන්දහම එහෙම වෙන්නෙ නෑ. එයාලගෙ පිට වගේම ඇතුළත් ලස්සනයි. කොල්ලට ආදරේ කරන්නෙ පණටත් වඩා. උඹ ලිං මැඩිය හින්ද මුකුත් දන්නෙ නෑ තාම.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    මේ කමෙන්ට් එකෙන් උඹලට තේරෙනව නේද, අම්ම තාත්ත සහෝදර සහෝදරියො අතර තියෙන බැඳීම ආදරය කොච්චර වටිනවද කියල..
    පෙම්වතුන්ගෙ පෙම්වතියන්ගෙ ආදරේ ටික කාලයයි.. කලකිරෙනව..

    උඹේ කතාවනං ඇත්ත කියල මම පිලිගන්නව

    අනිවා මචන්... බල්ලෙක්ට කන්න ටිකක් අනල දාපු ගුනේවත් නෑ ගෑනුන්ගේනම්... අම්මෙක් පුතෙක්ට විතරයි බැදීම තියෙන්නේ. ඒ අම්මම තාත්තටත් නෑ ඒ බැදීම. සහෝදරියොත් එකයි දුවලත් එකයි, ඔය පොඩි කෙල්ලෝ තාත්ති තාත්ති කියල අස්සේ රිංගන් උන්නට මිනිහෙක් සෙට් වෙච්ච දවසට හුගක් කෙල්ලො පුකත් අතුල්ලල යන්නේ කටේ. කෙල්ලෝ 6 එකත් එකයි 26 එකත් එකයි. තනිකරනම බොරුවයි වන්චාවයි චාටුවයි:yes::yes::yes:

    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔය රත්තරං කියන මෙලෝ දෙයක් මට තේරෙන්නෙ නෑ. ඌ නිකන් හිතට එන එක කියනව. ඒත් ඌ ලංකාවෙ ගෑනු පජාතයි කියල තේරුම් අරන් තියන එක ලොකු දෙයක්. ලංකාවෙ මොන තැඹිලි ගෙඩිය බැන්දත් මාසෙන් එපා වෙනව. ඔව් ඉතිං ලංකාවෙ කෙල්ලෙක් සෙට් කරගත්තොත් තාවකාලිකයි තමා කෙල්ල දාල යනව. ඒත් වෙන රටවල කෙල්ලෙක් බැන්දහම එහෙම වෙන්නෙ නෑ. එයාලගෙ පිට වගේම ඇතුළත් ලස්සනයි. කොල්ලට ආදරේ කරන්නෙ පණටත් වඩා. උඹ ලිං මැඩිය හින්ද මුකුත් දන්නෙ නෑ තාම.

    මම කොන්දේසි විරහිතව මොකෙක්ටවත් කඩේ යන්නේ නෑ බන්. මේ එලකිරියට 2012 ආව දවසේ ඉදන් මම මගේ මතය වෙනුවෙන් තනියෙන් හරි පෙනී හිටියා කොන්ද කෙලින් තියන්..

    හරි කෑල්ලක් බැදන් බලහං

    මන්දා මගේ ගෑනිනම් මට හොදා.. :yes:

    පිට හෝටලටක් දැක්කත් මේකට වඩා ගෙදර එකෙන් කන එක හොදා කියල හිතෙන මට්ටමේ එකක් බැදගනින්, එතකොට තේරෙයි

    හිටපු ගමන් වයිෆ් එලකිරිය බලන නිසා පිටරට උන් ගැන උබ මට කියපු එක ගැන නොකියා ඉන්නම්:rolleyes:
     
    Last edited: