1948 Independence Function footage

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    Galle Face ekata ada udey allapu Allocious saha Palihena genalla 6x2×3 cage ekaka dala pelapali giniyanawalu da???
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාව ගෑනියෙක්ට සමාන කරපු දෙවනි වීඩියෝව අන්ත අසාර්ථක නිර්මාණයකි.
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,637
    4,340
    113

    Path of the Sinhala Warriors

    http://www.prasannaweerakkody.com/index_htm_files/378.jpg

    378.jpg
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    ලංකාව ගෑනියෙක්ට සමාන කරපු දෙවනි වීඩියෝව අන්ත අසාර්ථක නිර්මාණයකි.

    kiyala thiyana de therun ganin manussayo udin balanne nathuwa. :angry: :angry:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    kiyala thiyana de therun ganin manussayo udin balanne nathuwa. :angry: :angry:
    කියල තියන දේ ඇත්ත. ඒත් නිර්මාණය සාර්ථක වෙන්නෙ නෑ ගන්න උපමාවල් ගැලපෙන්නෙ නැත්තන්. එංගලන්තෙ පිරිමියට දාල ලංකාව ගෑනියෙක් කරපු එක වැරදියි. එංගලන්තෙයි කාන්තාවට සමාන වෙන්න ඕනෙ. ලංකාව පිරිමි රටක් විදිහට සලකන්නෙ. ලංකාව ගෑනියෙක්ට සමාන කරපු එක සම්පූර්ණ වැරදියි.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කියල තියන දේ ඇත්ත. ඒත් නිර්මාණය සාර්ථක වෙන්නෙ නෑ ගන්න උපමාවල් ගැලපෙන්නෙ නැත්තන්. එංගලන්තෙ පිරිමියට දාල ලංකාව ගෑනියෙක් කරපු එක වැරදියි. එංගලන්තෙයි කාන්තාවට සමාන වෙන්න ඕනෙ. ලංකාව පිරිමි රටක් විදිහට සලකන්නෙ. ලංකාව ගෑනියෙක්ට සමාන කරපු එක සම්පූර්ණ වැරදියි.

    ලංකා කියන්නේ යක්ෂනියකුට කිව්ව නමක්. ගිහින් හොයලා බලපන්. ඉතිහාසේ ලංකාව මිනිහෙකුට කොහෙවත් සමාන කරලා නැ ලංකා මාතා කියනවා මිසක්. මහතා කියන්නේ න උට්ටියේ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකා කියන්නේ යක්ෂනියකුට කිව්ව නමක්. ගිහින් හොයලා බලපන්. ඉතිහාසේ ලංකාව මිනිහෙකුට කොහෙවත් සමාන කරලා නැ ලංකා මාතා කියනවා මිසක්. මහතා කියන්නේ න උට්ටියේ.
    ලංකා මාතා කියන්නෙ දැන් ඉන්න සාහිත්‍ය කාරයො නොදන්න කමට දාපු එකක්. උඹල හරියට බලපන් යුරෝපෙ රටවල් වල අය තමා එයාලගෙ රටට අම්ම කියල කියන්නෙ. ලංකාව කිසිම විදිහකට ගෑනියෙක් කරන්න බෑ. ලංකා කියන නමත් පිරිමි නමක්. දැන් ඔය තේරුමක් නැති දෙතුන් දෙනෙක් කෙල්ලන්ටත් ඔය නම දානව තමා.