Galle Face ekata ada udey allapu Allocious saha Palihena genalla 6x2×3 cage ekaka dala pelapali giniyanawalu da???



මේවා දැක්කම නම් හිනා යනවා අයිසේ..
ලංකාව ගෑනියෙක්ට සමාන කරපු දෙවනි වීඩියෝව අන්ත අසාර්ථක නිර්මාණයකි.

කියල තියන දේ ඇත්ත. ඒත් නිර්මාණය සාර්ථක වෙන්නෙ නෑ ගන්න උපමාවල් ගැලපෙන්නෙ නැත්තන්. එංගලන්තෙ පිරිමියට දාල ලංකාව ගෑනියෙක් කරපු එක වැරදියි. එංගලන්තෙයි කාන්තාවට සමාන වෙන්න ඕනෙ. ලංකාව පිරිමි රටක් විදිහට සලකන්නෙ. ලංකාව ගෑනියෙක්ට සමාන කරපු එක සම්පූර්ණ වැරදියි.kiyala thiyana de therun ganin manussayo udin balanne nathuwa.![]()
![]()
කියල තියන දේ ඇත්ත. ඒත් නිර්මාණය සාර්ථක වෙන්නෙ නෑ ගන්න උපමාවල් ගැලපෙන්නෙ නැත්තන්. එංගලන්තෙ පිරිමියට දාල ලංකාව ගෑනියෙක් කරපු එක වැරදියි. එංගලන්තෙයි කාන්තාවට සමාන වෙන්න ඕනෙ. ලංකාව පිරිමි රටක් විදිහට සලකන්නෙ. ලංකාව ගෑනියෙක්ට සමාන කරපු එක සම්පූර්ණ වැරදියි.
ලංකා මාතා කියන්නෙ දැන් ඉන්න සාහිත්‍ය කාරයො නොදන්න කමට දාපු එකක්. උඹල හරියට බලපන් යුරෝපෙ රටවල් වල අය තමා එයාලගෙ රටට අම්ම කියල කියන්නෙ. ලංකාව කිසිම විදිහකට ගෑනියෙක් කරන්න බෑ. ලංකා කියන නමත් පිරිමි නමක්. දැන් ඔය තේරුමක් නැති දෙතුන් දෙනෙක් කෙල්ලන්ටත් ඔය නම දානව තමා.ලංකා කියන්නේ යක්ෂනියකුට කිව්ව නමක්. ගිහින් හොයලා බලපන්. ඉතිහාසේ ලංකාව මිනිහෙකුට කොහෙවත් සමාන කරලා නැ ලංකා මාතා කියනවා මිසක්. මහතා කියන්නේ න උට්ටියේ.