195/65/r15 tyres

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්

    මචන් ටයර් 4 ගන්න ඕන වෙලා තියෙනවා කාර් එකට, 195/65/r15 මේක තමය් සය්ස්

    මට ගෙවන ගානට වටිනා සහ කාලයක් පවතින හොද ටයර් එකක් ගැන වාහන තියෙන සහොල කියාගෙන යනවද ? ගන්න තැනත් දෙන්න තැන්ක්ස් බෝක්කල...
     
    Last edited: