Questions 1956 Election

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,393
    16,570
    113
    1956 Election ekedi Adukule Wesa Banda dinanne nathuwa Dr NM Perera or Sir John Kotelawala dinna nan ada lankawa mona wage thanaka thiyei kiyalada umbala hithanne?
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    අපි වියට්නාමෙ වගෙ වෙලා ඉදීවි




    ඇන් ඇම් පෙරෙරා සමාජවාදියෙක්
    එජාපය තහනම් වෙලා, ඩී ඇස් හිරෙදි මැරිල, ඇන් ඇම් පෙරෙරාගෙ මුනුබුරා First Secretary of the Communist Ceylon වෙලා ඉදීවි 2024 දි

    Glory to fatherland
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,393
    16,570
    113
    අපි වියට්නාමෙ වගෙ වෙලා ඉදීවි




    ඇන් ඇම් පෙරෙරා සමාජවාදියෙක්
    එජාපය තහනම් වෙලා, ඩී ඇස් හිරෙදි මැරිල, ඇන් ඇම් පෙරෙරාගෙ මුනුබුරා First Secretary of the Communist Ceylon වෙලා ඉදීවි 2024 දි

    Glory to fatherland
    Ehema unanan lankawe me weddi official language eka English weida? Natta wesa banda kala wage Sinhala karaida?

    Lankawa me wage economic crisis ekakata yaida?

    Yudde mona wage weida?
     
    • Sad
    Reactions: Solo Rider

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,624
    33,799
    113
    N M නෙමෙයි සර් ජෝන් දිනන්න තිබුනේ. මිනිහා ජෙනුවින් මෑන් කෙනෙක් ගූඇන්පියේ හිටියට. එහෙම උනා නම් සිංහල රාජ්‍ය භාෂාව වෙන්නෙත් නෑ. ජාති වාදී කේස් ඇවිලෙන්නෙත් නෑ. අද වෙද්දි සිංගා ලෙවල් එකට යන්න තිබුණා.

    කොහෙද ඉතිං මෝඩ සිංහලු අඩුකුලේ බණ්ඩට රැවටුණා
    ------ Post added on Aug 19, 2024 at 11:21 AM
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,434
    3,821
    113
    අපි වියට්නාමෙ වගෙ වෙලා ඉදීවි




    ඇන් ඇම් පෙරෙරා සමාජවාදියෙක්
    එජාපය තහනම් වෙලා, ඩී ඇස් හිරෙදි මැරිල, ඇන් ඇම් පෙරෙරාගෙ මුනුබුරා First Secretary of the Communist Ceylon වෙලා ඉදීවි 2024 දි

    Glory to fatherland
    DS marila hitiye e weddi kohomath
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,624
    33,799
    113
    කොතලාවලට හාමුදුරු වරු ගොඩක් විරුද්ද වෙලා තිබ්බ හොර හමුදුරුවෙක්ට බැනපු සින් එකක් නිසා.
    ඒක තමා පොරට අවාසියට හිටිවේ. අඩුකුලේ බණ්ඩා ඒකේ වාසිය ගත්තා. ජෝන් බුද්ධාගමට අපහාස කරනවා කියලා. ඒකාලේ බුද්ධාගම මාකට් කරලා තමා බණ්ඩා බලයට ඇවිත් තියෙන්නේ. සිංහලු මිස් කරගත්තු ලොකු චාන්ස් එකක් තමයි ජෝන්ව පරාද කිිරීම. පොර බලයට ආවා නම් සෑහෙන දියුණුවක් ලබන්න තිබුණා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,001
    113
    Kuwait-Galle
    NM perera pons gen wadi wenasak wenne nathi wei Banda wagema wei...

    Jhon aawanam history eka wenas wenna tibba... No sinahala main language bullshit, less welfare (pinata kana un)
    ඔව් කොතලාවල ආවනම් මොනවා හරි වෙනසක් වෙන්න තිබ්බ කියල තමයි හිතෙන්නේ.