1956 Election ekedi Adukule Wesa Banda dinanne nathuwa Dr NM Perera or Sir John Kotelawala dinna nan ada lankawa mona wage thanaka thiyei kiyalada umbala hithanne?
Last edited:
Ehema unanan lankawe me weddi official language eka English weida? Natta wesa banda kala wage Sinhala karaida?අපි වියට්නාමෙ වගෙ වෙලා ඉදීවි
ඇන් ඇම් පෙරෙරා සමාජවාදියෙක්
එජාපය තහනම් වෙලා, ඩී ඇස් හිරෙදි මැරිල, ඇන් ඇම් පෙරෙරාගෙ මුනුබුරා First Secretary of the Communist Ceylon වෙලා ඉදීවි 2024 දි
Glory to fatherland
කොතලාවලට හාමුදුරු වරු ගොඩක් විරුද්ද වෙලා තිබ්බ හොර හමුදුරුවෙක්ට බැනපු සින් එකක් නිසා.John Kotelawala
DS marila hitiye e weddi kohomathඅපි වියට්නාමෙ වගෙ වෙලා ඉදීවි
ඇන් ඇම් පෙරෙරා සමාජවාදියෙක්
එජාපය තහනම් වෙලා, ඩී ඇස් හිරෙදි මැරිල, ඇන් ඇම් පෙරෙරාගෙ මුනුබුරා First Secretary of the Communist Ceylon වෙලා ඉදීවි 2024 දි
Glory to fatherland
ඒක තමා පොරට අවාසියට හිටිවේ. අඩුකුලේ බණ්ඩා ඒකේ වාසිය ගත්තා. ජෝන් බුද්ධාගමට අපහාස කරනවා කියලා. ඒකාලේ බුද්ධාගම මාකට් කරලා තමා බණ්ඩා බලයට ඇවිත් තියෙන්නේ. සිංහලු මිස් කරගත්තු ලොකු චාන්ස් එකක් තමයි ජෝන්ව පරාද කිිරීම. පොර බලයට ආවා නම් සෑහෙන දියුණුවක් ලබන්න තිබුණා.කොතලාවලට හාමුදුරු වරු ගොඩක් විරුද්ද වෙලා තිබ්බ හොර හමුදුරුවෙක්ට බැනපු සින් එකක් නිසා.
ඔව් කොතලාවල ආවනම් මොනවා හරි වෙනසක් වෙන්න තිබ්බ කියල තමයි හිතෙන්නේ.NM perera pons gen wadi wenasak wenne nathi wei Banda wagema wei...
Jhon aawanam history eka wenas wenna tibba... No sinahala main language bullshit, less welfare (pinata kana un)