1959 ලංකාවේ බගර් මිනිස්සුන්ගේ වෙඩ්මක්. මේක කලර් වලින් වීඩියෝ කරා කියන්නේ මුන් ඒ කාලේ හොද සල්ලි සමාජ තත්වයක් තියෙන්න ඇති.
අවාසනාවකට බගර් ගොඩක් මිනිස්සු පස්සේ කාලේ දේශපාලන සිද්දි නිසා අපේ රටෙන් පිට වෙලා ගිය, දැන් ඉතා අඩු ප්‍රමානයක් ඉන්නේ.
මොවුන් ලංකාවේ වර්දනයට ගොඩක් දායක උණු මිනිස්සු කණ්ඩායමක්.