අපේ අම්මා චැනල් එකට ගහන්න

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,527
    10,291
    113
    44
    Living in an Atom
    ඇත්තටම කියන්න තියනවා දෙයක්. අපේ අම්මා චැනල් එකට ගහන්න වෙන චැනල් එකක් ලංකාවේ නැහැ. අපේ අම්මා තමයි ලංකාවේ නොම්බර එක. අපේ අම්මා නිසා සිදුවන සමාජ මෙහෙවර ඉතා ඉහළයි..මගේ අම්මත් සමහර කෑම හදන්න මේ වීඩියෝ ගොඩාක් උපකාර වුනා.. ගොඩක් කෑම හදන්න ඉගෙන ගත්තේ අපේ අම්මා චැනල් එකෙන්. Covid කාලේ ඔබ නැත්නම් අපි බඩගින්නේ. ලංකාවේ මිනිස්සු සමහරු කරපු හොඳ මතක නෑ.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ලන්කාවෙ මිනිස්සු තමන්ට ආදාල නැති ආහාක තියෙන කුනු වලට, එවට තද බල විදියට තරහෙන් ඉරිසියාවෙන් රියැක්ට් කරනවා කිසිම තෙරුමක් නැති විදිහට
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔය හුත්තිගෙ වීඩියෝ එකක් බලලා ආප්ප හදන්න ගිහින් රෑ 7 වෙද්දිත් පිටි ටික පිපිලා නෑ. පස්සෙ රෑ කඩේ ගිහින් නූඩ්ල්ස් පැකට් දෙකක් ගෙනත් හදලා කෑවා.
    නෑයෝ වගේකුත් ඇවිත් හිටියා. මන් නෝන්ඩි උනා හුත්තෝ.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    Channels karana untath tetenne na bun
    Fb eke inna untath

    Othana lokuwata katha karanne wild cook gana ne

    Oya channels deka tiyenne catogory dekaka

    ekek karanne entertainment cooking
    Anith eka cooking lessons

    Gahaganna deyak na thaman inna catogory eka danne nathnam katha karala wadak na
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    කතාව ඇත්ත. ඒත් මේ ගෑණු කෙනා අහක යන බල්ලන්ට ගල් ගහන්න ගිහින් චාටර් වෙනවා පාඩුවේ තමන්ගේ ගමන යන්නේ නැතුව. ඇත්තටම මෙයාට මේ ටික තේරුම් කරලා දෙන්න කවුරුත් නැද්ද ?
     
    • Haha
    Reactions: vito

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔය හුත්තිගෙ වීඩියෝ එකක් බලලා ආප්ප හදන්න ගිහින් රෑ 7 වෙද්දිත් පිටි ටික පිපිලා නෑ. පස්සෙ රෑ කඩේ ගිහින් නූඩ්ල්ස් පැකට් දෙකක් ගෙනත් හදලා කෑවා.
    නෑයෝ වගේකුත් ඇවිත් හිටියා. මන් නෝන්ඩි උනා හුත්තෝ.
    My dad have such experience. He made a achcharu to the recipe of so called "ape Amma"

    Ew that was horrible. He's great at cooking so it wasn't a his fault. My mom always makes fun of it till now.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    එයා උයන කෑම වල ප්‍රශ්නයක් නෙවේනේ බං තියෙන්නේ. අනවශ්‍ය වලි දාගෙන පිස්සුවෙන් කියවන එක. මෙයාගේ පැහැදිලිවම කුහක කමක් තියෙන බව පේනවා. තාක්ශනේ ගැන නොදන්නා කම නිසාද මංදා. මෙයාට තරග කරන්න බැරි සීන් එකක් තියෙන්නේ. යුටියුබ් එක වෙනස් වෙලා ඔපොනන්ට්ස්ලා එද්දී ඒ අනුව තරග කරන්න එපැයි. මෙයා ඉන්නේ මම තමා ඉස්සෙලම කුකින්ග් චැනල් එකක් කරේ ඒ නිසා අලුත් අය මට වැදගෙන ඉන්න ඕනේ වගේ සීන් එකක. මෙයාට ප්‍රශ්නේ තියෙන්නේ වීඩියෝ වලට වියුස් අඩු වෙන එක නෙවේ, අනිත් අයගේ මෙයාට වඩා වැඩි වෙන එක ගැන. ඉරිසියාව කියන දේ හොදට පේනවා. වැඩක් නැහැ ඉතින් මෙතන කියලා. මේ ටයිප් කරන ටිකත් අපරාදේ.
     
    • Like
    Reactions: Cool Kitty

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Channels karana untath tetenne na bun
    Fb eke inna untath

    Othana lokuwata katha karanne wild cook gana ne

    Oya channels deka tiyenne catogory dekaka

    ekek karanne entertainment cooking
    Anith eka cooking lessons

    Gahaganna deyak na thaman inna catogory eka danne nathnam katha karala wadak na
    agreed. Block and dino wage cooking chanel ekak ekka waliyak giyanam therei
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    My dad have such experience. He made a achcharu to the recipe of so called "ape Amma"

    Ew that was horrible. He's great at cooking so it wasn't a his fault. My mom always makes fun of it till now.
    ඔව් බන්
    මේකි කීවෙ හදන්න පැය දෙකකට කලින් ආප්පසෝඩා දාන්න කියලා.
    මන් ඊලගපාර හැදුවා ආප්පසෝඩා දාලා පැය අටක් විතර තියලා, හොදට තිබුනා.
     
    • Like
    Reactions: GobbaSira

    dandmad

    Member
    Dec 18, 2008
    17
    14
    3
    ඇත්තටම කියන්න තියනවා දෙයක්. අපේ අම්මා චැනල් එකට ගහන්න වෙන චැනල් එකක් ලංකාවේ නැහැ. අපේ අම්මා තමයි ලංකාවේ නොම්බර එක. අපේ අම්මා නිසා සිදුවන සමාජ මෙහෙවර ඉතා ඉහළයි..මගේ අම්මත් සමහර කෑම හදන්න මේ වීඩියෝ ගොඩාක් උපකාර වුනා.. ගොඩක් කෑම හදන්න ඉගෙන ගත්තේ අපේ අම්මා චැනල් එකෙන්. Covid කාලේ ඔබ නැත්නම් අපි බඩගින්නේ. ලංකාවේ මිනිස්සු සමහරු කරපු හොඳ මතක නෑ.
    කීයේ පැකේජ් එකක්ද මේක?