1962 idala

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,892
    113
    Fantasy
    පලමුව ලෑල්ලක් ගන්න. පෘශ්ටය සුමට නම් මැනවි. දෙවනුව පින්සලක් සහ ලැකර් ටින් එකක් ගන්න. ලඟම හාඩ්වෙයර් එකෙන් මිලට ගත හැක. එ මොහොතෙම අඟල් 3 පමන ඇණ 2ක් හෝ ඇති පමන මිලට ගන්න. දැන් ඒ ලැකර් එකෙහි පින්සල පොඟවා "since 1952" ලෙස ලෑල්ලෙහි පින්තාරු කර ගන්න. එය වේලිමට තබන්න.
    වේලුනු පාසු අවශ්‍ය ඉඩමේ සැමට පෙනෙන ගහක කලින් මිලට ගත් ඇන ගසා ලෑල්ල එල්ලා ගන්න.
    Mission accomplished .
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    ඔයාට අදාළ ප්‍රාදේශීය ලේකම් එකේ ඉඩම් නිලධාරී හම්බ වෙන්න. එයාලා ගාව තියෙනවා පුරාණ ගම් සිතියම්. ඒවයින් පිටපතක් ගන්න ක්‍රමයක් අහන්න. තව ඔතන ගත්ත පරණ photo එහෙම තියෙනවා නම් ඒවත් ලෑස්ති කර ගන්න. ඔතනට ඉස්සර කාලේ ලියුම් එහෙම ආවා නම් ඒවත් තියාගන්න.