1967 wine bothalayak

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,418
    6,567
    113
    Land of Lions
    img1751z.jpg


    Maruwak damu daa??? :rolleyes::rolleyes:
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    උඔලගෙ ගෙදරට එන පාර කියහංකෝ......
    අපි හෙටම සෙට් වෙමු.....
    (පාර බැරිනම් Address එකවත් දීහං හොයාගෙනවත් එන්නම්)
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ow neda machan.. mamath dakala tiyena wine store karala tiyenne amuthu raakka wage ewage

    ඔව් බන් ඒවට අවශ්‍ය උෂ්ණත්වය ලැබෙන්නේ නැත්නම් නියම රස එන්නේ නැ .
    එක නිසා ඔය බෝතල් ටික මට දියන් .මම පරිස්සමට අරන් තියන්නම්
     

    Nick W

    Member
    Feb 17, 2014
    8
    0
    0
    haa yammy yammy,don't you know that wine becomes better and better when it becomes older and older,you can drink even if it is 1000s of years old,feel much better though ;)
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Whiskey wage nemai wine samahara ewa parana unama apset gahanawa 1 kadala test karala balapan:rolleyes::rolleyes:nethum mata diyan mama test karala balala kiyanum:rolleyes::rolleyes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    Rs1000/= dennam.+ 500/= dennam courier ekakin evapan. dan unath ok. paypal accept karanawa nam me dan 15$ send karanna puluwan moko kiyanne?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Rs1000/= dennam.+ 500/= dennam courier ekakin evapan. dan unath ok. paypal accept karanawa nam me dan 15$ send karanna puluwan moko kiyanne?
    හදිස්සි වෙන්න එපා බන්, නීල් කැෆ්‍රි වගේ බුවෙක්ද දන්නේ නැ, ඔතන්ටික්ද කියලා බලලා ගනිල්ලා, පස්සේ පුරවලා ලේබල් ගහලද කවුද දන්නේ?